රාවණා ඇල්ල
රාවණා ඇල්ල | |
---|---|
![]() | |
රාවණා ඇල්ල | |
පිහිටීම | ![]() |
ඛණ්ඩාංක | 6°50′27″N 81°3′16″E / 6.84083°N 81.05444°Eඛණ්ඩාංක: 6°50′27″N 81°3′16″E / 6.84083°N 81.05444°E |
වර්ගය | Cascade |
උන්නතාංශය | 1,050 m (3,445 ft) |
සමස්ථ උස | 25 m (82 ft)[1] |
ජල මූලාශ්රය | කිරිඳි ඔයට සම්බන්ධ අතුගංගාවක්. |
රාවණා ඇල්ල (බඹරගල ඇල්ල) ශ්‍රී ලංකාවේ පිහිටි සුන්දර දිය ඇල්ලක් වේ.
ජනප්‍රවාද[සංස්කරණය]
රාවණා සම්බන්ධ මනඃකල්පිත ජනප්‍රවාද මෙම රාවණා ඇල්ල සමග බැඳී පවතී. එම ජනප්‍රවාද අනූව රාමා සහ ඔහුගේ සහෝදර ලක්ෂ්මන විසින් සිය සහෝදරියගේ නාසය කපාදැමීම හේතුවෙන් රාවණා විසින් සීතා පැහැරගෙන අවුත් මෙම දියඇල්ල පිටුපස වූ ගුහාවක රඳවා තැබූ බව පැවසෙයි. එසේම රාවණා විසින් මෙහි සිට රාවණහත්ත වාදනය කල බවද මිත්‍යා කථාවල පැවසෙයි.
මේවාද බලන්න[සංස්කරණය]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ (සිංහල) සේනානායක, චානක (2004). ශ්‍රී ලංකාවේ දියඇලි (1st ed.). කොළඹ: සූරිය ප්‍රකාශකයෝ. pp. 51–52. ISBN 955-8892-06-8.
{{cite book}}
:|access-date=
requires|url=
(help)