රම්බොඩ ඇල්ල

විකිපීඩියා වෙතින්
රම්බොඩ ඇල්ල
Map
පිහිටීමශ්‍රී ලංකාව රම්බොඩ කපොල්ල, පුස්සැල්ලාව, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක7.067 N, 80.7 E
වර්ගයස්ථර
සමස්ථ උසමීටර 109
පතන සංඛ්‍යාව2
ජල මූලාශ්‍රයPanna Oya, (කොත්මලේ ඔයේ අතු ගංගාවකි)
උස අනූව ලෝකයේ ස්ථානය729

රම්බොඩ ඇල්ල යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුස්සැල්ලාව ප්‍රදේශයේ[1] පිහිටා ඇති මීටර් 109ක් උසැති[2] දිය ඇල්ලක් වේ. උස අනූව එය ශ්‍රී ලංකාවේ 11වන ස්ථානයත්, ලෝකයේ 729වන ස්ථානයත් හිමි කර ගනියි.[3]

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. Senanayake 2004: p. 70
  2. Abeywardena 2004: p. 366
  3. "වර්ල්ඩ්'ස් ටෝලස්ට් වෝටර් ෆෝල්ස්". worldwaterfalldatabase.com. සම්ප්‍රවේශය 2008-01-05.

මූලාශ්‍ර[සංස්කරණය]

  • (සිංහල) අබේවර්ධන, එච්.ඒ.පී. (2004). කඳුරට ප්‍රවේණිය (1st ed.). ශ්‍රී ලංකා මහ බැංකුව. ISBN 955-575-092-2. {{cite book}}: Check |isbn= value: checksum (help)
  • (සිංහල) සේනානායක, චානක (2004). ශ්‍රී ලංකාවේ දියඇලි (1st ed.). සූරිය ප්‍රකාශකයෝ. ISBN 955-8892-06-8.

බාහිර සබැඳි[සංස්කරණය]

ඛණ්ඩාංක: 7°04′01″N 80°42′00″E / 7.067°N 80.7°E / 7.067; 80.7

"https://si.wikipedia.org/w/index.php?title=රම්බොඩ_ඇල්ල&oldid=593090" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි