Jump to content

යෝගට්

විකිපීඩියා වෙතින්
යෝගට්
පළතුරු වලින් සරසන ලද යෝගට් බඳුනක්
විස්තර
වර්ගයකිරි නිෂ්පාදන
ප්‍රධානරසද්‍රව්‍යය(න්)කිරි, බැක්ටීරියා
යෝගට්, පූර්ණ මේද
පෝෂණ අගය 100 g (3.5 oz) සඳහා
ශක්තිය 257 කිජූ (61 කිකැලරි)
කාබොහයිඩ්‍රේට 4.7 g
- සීනි 4.7 g (*)
මේද 3.3 g
- සංතෘප්ත 2.1 g
- ඒක අසංතෘප්ත 0.9 g
ප්‍රෝටීන් 3.5 g
විටමින් A සමතුල්‍ය. 27 μg (3%)
රයිබෝප්ලේවින් (විටමින් B2) 0.14 mg (12%)
කැල්සියම් 121 mg (12%)
(*) ගබඩා කර තැබුමෙහිදී ලැක්ටෝස් අන්තර්ගතය අඩුවී යයි.
ප්‍රතිශතයන්, වැඩිහිටියන් සඳහා
එජ නිර්දේශ අනුව වෙයි.
මූලාශ්‍රය: USDA නියුට්‍රියන්ට් ඩේටාබේස්


කැචික්, තුර්කියෙහිදී යෝගට් වලින් තැනෙන සිසිල් කටගැස්ම වර්ගයක්

යෝගට් යනු කිරි වෙත බැක්ටීරියාමය පැසවීම සිදු කිරීමෙන් සදන කිරි නිෂ්පාදිතයකි .

ගව කිරි යනු යෝගට් සෑදීම සඳහා බහුලවම භාවිතා වන කිරි වේ. එළුවන්, බැටළුවන්, මුවන් සහ ඔටුවන් ගේ කිරි ද යෝගට් නිෂ්පාදනය සඳහා යොදා ගනී.

"https://si.wikipedia.org/w/index.php?title=යෝගට්&oldid=555415" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි