යූක්ලිඩියානු ජ්‍යාමිතිය

Detail from Raphael's The School of Athens featuring a Greek mathematician – perhaps representing Euclid or Archimedes – using a compass to draw a geometric construction.
ජ්‍යාමිතිය |
---|
![]() |
Geometers |
යූක්ලිඩියානු ජ්‍යාමිතිය (ඉංග්‍රීසි: Euclidean geometry) යනු, ඔහුගේ එලිම්න්ට්ස් නමැති ජ්‍යාමිතිය පෙළ පොතෙහි විස්තර කර ඇති සහ ඇලෙක්සැන්ඩ්‍රියානු ග්‍රීක ගණිතඥ යුක්ලිඩ් විසින් සොයාගන්නා ලදැයි සැලකෙන ගණිතමය ක්‍රමයක් වන අතර ප‍්‍රතිභානාත්මකව සිතෙහි ඇඳෙන ප්‍රත්‍යක්ෂයන් ස්වල්ප ගොන්නක් උපකල්පනය කිරීම වෙතින් යුක්ලිඩ්ගේ ක්‍රමය සමන්විත වෙන අතර ඒ්වා වෙතින් තවත් බොහෝ ප්‍රස්තුතයන් (ප්‍රමේයයන් ) අපෝහනය කෙරෙයි.
සටහන්[සංස්කරණය]
භාහිර සබැඳි[සංස්කරණය]

යූක්ලිඩියානු ජ්‍යාමිතිය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- "Euclidean geometry", Encyclopedia of Mathematics, EMS Press, 2001, https://www.encyclopediaofmath.org/index.php?title=Euclidean_geometry
- "Plane trigonometry", Encyclopedia of Mathematics, EMS Press, 2001, https://www.encyclopediaofmath.org/index.php?title=Plane_trigonometry
- Kiran Kedlaya, Geometry Unbound (a treatment using analytic geometry; PDF format, GFDL licensed)