ප්‍රමේයය
Jump to navigation
Jump to search
ගණිතයෙහිදී ප්‍රමේයයක් ලෙසින් සැලකෙන්නේ, අනෙකුත් ප්‍රමේයයන් වැනි පෙරදී සත්‍යය බවට පිහිටැවූ පුකාශනයන් මත සහ ප්‍රත්‍යක්ෂයන් වැනි සාමාන්‍යයෙන් පිළිගැනෙන ප්‍රකාශනයන් මත පදනම්ව සාධනය කෙරුණු ප්‍රකාශනයකි .