යුවාන් වල්ලභ අධිරාජිනියන් ලැයිස්තුව
Appearance
මෙම ලිපිය කිසිදු මූලාශ්රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්ර සෙවීම: "යුවාන් වල්ලභ අධිරාජිනියන් ලැයිස්තුව" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2013 ජූලි) |
යුවාන් රාජවංශයේ අධිරාජිනියන් ප්රධාන වශයෙන්ම මොංගෝල ජනවාර්ගිකත්වයෙන් යුත් පිරිසක් විය. නමුත් ගි අධිරාජිනිය පමණක් කොරියාවෙන් පැමිණි තැනැත්තියක වූවා ය.
- 1260–1281 : චාබි - කුබ්ලයි ඛාන්ගේ අධිරාජිනිය
- 1283–1294 : නම්බුයි - කුබ්ලයි ඛාන්ගේ දෙවන අධිරාජිනිය
- 1295–1307 : බුලුගන් - තෙමූර් ඛාන්ගේ (යුවාන්හි චෙංසොං අධිරාජයා) අධිරාජිනිය
- 1310–1311 : චෙන්ගේ - කූලූග් ඛාන්ගේ (යුවාන්හි වුෂොං අධිරාජයා) අධිරාජිනිය
- 1313–1320 : රද්නශිරි - අයුර්බර්වාදා බුයාන්ටු ඛාන්ගේ (යුවාන්හි රෙන්ෂොං අධිරාජයා) අධිරාජිනිය
- 1321–1323 : සුගබාලා - ගෙගීන් ඛාන්ගේ (යුවාන්හි යිංෂොං අධිරාජයා) අධිරාජිනිය
- 1324–1328 : බාබුඛාන් ඛාටුන් - යෙසූන් තෙමූර්ගේ (යුවාන්හි තායිදිං අධිරාජයා) අධිරාජිනිය
- 1328–1329 : බුදශිරි - ජයාටු ඛාන් ටුඝ් තෙමූර්ගේ (යුවාන්හි වෙන්ෂොං අධිරාජයා, පළමු වර) අධිරාජිනිය
- 1329–1329 : බාබුෂා - ඛුටුඝ්ටු ඛාන් කුසලාගේ (යුවාන්හි මිංෂොං අධිරාජයා) අධිරාජිනිය
- 1329–1332 : බුදශිරි - ජයාටු ඛාන් ටුඝ් තෙමූර්ගේ (යුවාන්හි වෙන්ෂොං අධිරාජයා, දෙවන වර) අධිරාජිනිය
- 1332–1332 : දලියෙටෙමිෂි - රින්චින්බාල් ඛාන්ගේ (යුවාන්හි නිංෂොං අධිරාජයා) අධිරාජිනිය
- 1333–1335 : දනශිරි - තොඝොන් තෙමූර්ගේ (යුවාන්හි හුයිෂොං අධිරාජයා) අධිරාජිනිය
- 1337–1365 : බයාන් ඛුටුඝ් - තොඝොන් තෙමූර්ගේ අධිරාජිනිය
- 1365–1370 : ගි අධිරාජිනිය - තොඝොන් තෙමූර්ගේ අධිරාජිනිය
මරණාපරව පදවි නාම පිරිනැමුණු අධිරාජිනියන්:
- 1336 : මයිලයිටි - තොඝොන් තෙමූර්ගේ මව