Jump to content

යුවාන් වල්ලභ අධිරාජිනියන් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

යුවාන් රාජවංශයේ අධිරාජිනියන් ප්‍රධාන වශයෙන්ම මොංගෝල ජනවාර්ගිකත්වයෙන් යුත් පිරිසක් විය. නමුත් ගි අධිරාජිනිය පමණක් කොරියාවෙන් පැමිණි තැනැත්තියක වූවා ය.

මරණාපරව පදවි නාම පිරිනැමුණු අධිරාජිනියන්:

මේවාත් බලන්න

[සංස්කරණය]