චෙන්ගේ
![]() | මෙම ලිපිය Chinese භාෂාවෙහි අනුරූප ලිපියේ අන්තර්ගත පෙළ පරිවර්තනයෙන් විහිදුවා ලිය හැක. (පෙබරවාරි 2012) වැදගත් පරිවර්තන උපදෙස් සඳහා [පෙන්වන්න] මත ඔබන්න.
|

චෙන්ගේ අධිරාජිනිය (මරණය 1327) යනු යුවාන් රාජවංශයේ වල්ලභ අධිරාජිනියකි. ඇය කූලූග් ඛාන්ගේ (වූෂොං අධිරාජයා) භාර්යාව වූවා ය. මොංගෝල බෙංබුලා යනු ඇගේ පියා වූ අතර, ටුවෝලියෑන් ඇගේ මුත්තණුවන් විය.[1]
සටහන්[සංස්කරණය]
චීන රාජකීයයා | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා බුලුගන් |
යුවාන් රාජවංශයේ අධිරාජිනිය 1307–1311 |
අනුප්‍රාප්තික රද්නශිරි |