චෙන්ගේ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
චෙන්ගේ

චෙන්ගේ අධිරාජිනිය (මරණය 1327) යනු යුවාන් රාජවංශයේ වල්ලභ අධිරාජිනියකි. ඇය කූලූග් ඛාන්ගේ (වූෂොං අධිරාජයා) භාර්යාව වූවා ය. මොංගෝල බෙංබුලා යනු ඇගේ පියා වූ අතර, ටුවෝලියෑන්‍ ඇගේ මුත්තණුවන් විය.[1]

සටහන්[සංස්කරණය]

  1. Zhao 2008, p. 108.
චීන රාජකීයයා
පූර්වප්‍රාප්තිකයා
බුලුගන්
යුවාන් රාජවංශයේ අධිරාජිනිය
1307–1311
අනුප්‍රාප්තික වූයේ
රද්නශිරි

සැකිල්ල:Women's-History-stub

"https://si.wikipedia.org/w/index.php?title=චෙන්ගේ&oldid=403497" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි