මොහම්මඩ් බින් සල්මාන්

විකිපීඩියා වෙතින්
මොහම්මඩ් බින් සල්මාන්
සවුදි අරාබියාවෙහි ඔටුන්න හිමි කුමාරයා
පළමුවන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා
රාජ්‍ය සමය21 ජූනි 2017 – වර්තමානය
පූර්වප්‍රාප්තිකයාමුහම්මඩ් බින් නායිෆ්
රජසල්මාන් රජ
සවුදි අරාබියාවෙහි නියෝජ්‍ය ඔටුන්න හිමි කුමාරයා
දෙවන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා
නිලය දරමින්29 අප්‍රේල් 2015 – 21 ජූනි 2017
පූර්වප්‍රාප්තිකයාමුහම්මඩ් බින් නායිෆ්
අනුප්‍රාප්තිකයානොමැත
රජසල්මාන් රජ
ආරක්ෂක අමාත්‍යවරයා
රාජ්‍ය සමය23 ජනවාරි 2015 – වර්තමානය
පූර්වප්‍රාප්තිකයාසල්මාන් බින් අබ්දුල්අසීස් අල් සවුද්
රජසල්මාන් රජ
රාජකීය අධිකරණ සභාවෙහි ප්‍රධානියා
රාජ්‍ය සමයරියාද්
පූර්වප්‍රාප්තිකයාකාලිඩ් අල්-ටුවයිජ්රි
රජසල්මාන් රජ
උපත31 අගෝස්තු 1985 (1985-08-31) (වයස 38)
ජෙඩ්ඩා, සවුදි අරාබියාව
වල්ලභයාසාරා බින්ට් මෂූර් බින් අබ්දුල්අසීස් අල් සවුද් [1]
සම්පූර්ණ නාමය
මොහම්මඩ් බින් සල්මන් බින් අබ්දුල්අසීස් අල් සවුද්
වංශයසවුද් රජ පෙළපත
පියාසල්මාන් රජ
මවෆාඩා බින්ට් ෆාලා බින් සුල්ටාන් බින් හත්ලීන්
ආගමඅෂාරිට් ගුරු කුලයෙහි වහාබී හන්බලි සුන්නි ඉස්ලාම්
පුද්ගලික තොරතුරු
අධ්‍යාපනයකිං සවුද් විශ්වවිද්‍යාලය නීති උපාධිය

මොහම්මඩ් බින් සල්මාන් අල් සවුද් (අරාබි: محمد بن سلمان بن عبد العزيز آل سعود‎; උපත 31 අගෝස්තු 1985) යනු, සවුදි අරාබියාවෙහි ඔටුන්න හිමි කුමාරයා, සවුදි අරාබියාවෙහි පළමුවන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා [2] සහ ලොව ලාබාලම ආරක්ෂක අමාත්‍යවරයාද වෙයි. [3] සවුද් රජ පෙළපතෙහි රාජකීය අධිකරණ සභාවෙහි ප්‍රධානියාද වන මොහම්මඩ්, ආර්ථික සහ සංවර්ධන කටයුතු සඳහා මණ්ඩලයෙහි සභාපතිද වෙයි. ඔහුගේ පියා වන සල්මාන් රජුගේ රාජාසනය පසුපස සිටින බලවේගය ලෙසින්ද ඔහු හැඳින්වෙයි. [4] සියළුම තනතුරු වලින් මුහම්මඩ් බින් නායිෆ් නෙරපා හැර, රාජාසනයට විද්‍යමාන උරුමකරුවා බවට මොහම්මඩ් පත්කිරීමට ඔහුගේ පියා ගත් තීරණයෙන් අනතුරුව, 2017 ජූනි මාසයෙහිදී ඔටුන්න හිමි කුමාරයා ලෙසින් ඔහු පත් කෙරිණි. [5] [6][7]

සටහන්[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ප්‍රොෆයිල්: සවුදි ක්‍රවුන් ප්‍රින්ස් මොහම්මඩ් බින් සල්මාන්". www.aljazeera.com.
  2. "මොහම්මඩ් බින් සල්මාන් නේම්ඩ් නිව් සවුදි ක්‍රවුන් ප්‍රින්ස්". TASS (ඉංග්‍රීසි බසින්). බීරූට්. 21 ජූනි 2017. 22 ජූනි 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 ජූනි 2017. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  3. "මොහම්මඩ් බින් නායිෆ් කිංපින් ඉන් නිව් සවුදි ඇරේබියා: කන්ට්‍රි එක්ස්පර්ට්ස්". මිඩ්ල් ඊස්ට් අයි. 1 පෙබරවාරි 2015. http://www.middleeasteye.net/news/mohammed-bin-nayef-kingpin-new-saudi-arabia-country-experts-1500997678. සම්ප්‍රවේශය කෙරුණු දිනය 1 පෙබරවාරි 2015. 
  4. ට්‍රාන්ස්ක්‍රිප්ට්: ඉන්ටර්වීව් විත් මුහම්මඩ් බින් සල්මාන් දි ඉකොනමිස්ට්, 6 ජනවාරි 2016.
  5. සීඑන්එන්, නිකොලේ චවේස්, ටමාරා කිබ්ලාවි සහ ජේම්ස් ග්‍රිෆිත්ස්. "සවුදි ඇරේබියාස් කිං රිප්ලේසර්ස් නෙවියු විත් සන් ඈස් හෙයාර් ටු ත්රෝන්". සීඑන්එන්.
  6. රඝවාන්, සුදර්ශන්; ෆහීම්, කරීම් (21 ජූනි 2017). "සවුදි කිං නේම්ස් සන් ඈස් නිව් ක්‍රවුන් ප්‍රින්ස්, අපෙන්ඩිං ද රෝයල් සක්ෂෙසන් ලයින්". ද වොෂිංටන් පෝස්ට්. https://www.washingtonpost.com/world/saudi-king-names-son-as-new-crown-prince-upending-the-kingdoms-succession-line/2017/06/21/e66db88d-fecc-40fe-a902-7f9afa487de9_story.html?hpid=hp_hp-top-table-main_saudis230am%3Ahomepage%2Fstory&utm_term=.928216370eb5. සම්ප්‍රවේශය කෙරුණු දිනය 21 ජූනි 2017. 
  7. "සවුදි රෝයල් ඩික්රීස් අනවුන්සිං ප්‍රින්ස් මොහම්මඩ් බින් සල්මාන් ඈස් ද නිව් ක්‍රවුන් ප්‍රින්ස්". ද නැෂනල්. අබුඩාබි: අබුඩාබි මීඩියා. සම්ප්‍රවේශය 21 ජූනි 2017.
උපුටාදැක්වීම් දෝෂය: <references> හි "NYT: rewrites succession" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
"https://si.wikipedia.org/w/index.php?title=මොහම්මඩ්_බින්_සල්මාන්&oldid=401187" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි