මුහම්මඩ් බින් නායිෆ්
පෙනුම
| මුහම්ම්ඩ් බින් නායිෆ් | |||||
|---|---|---|---|---|---|
මොහම්මඩ් බින් නායිෆ් අල් සවුද් | |||||
| සවුදි අරාබියාවෙහි ඔටුන්න හිමි කුමාරයා පළමුවන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා | |||||
| රාජ්‍ය සමය | 29 අප්‍රේල් 2015 – 21 ජූනි 2017 | ||||
| පූර්වප්‍රාප්තිකයා | මුක්කරින් බින් අබ්දුල්අසීස් | ||||
| අනුප්‍රාප්තිකයා | මොහම්මඩ් බින් සල්මාන් | ||||
| රජ | සල්මාන් රජ | ||||
| අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා | |||||
| තනතුර දැරීම | 5 නොවැම්බර් 2012 – 21 ජූනි 2017 | ||||
| පූර්වප්‍රාප්තිකයා | අහමඩ් බින් අබ්දුල්අසීස් | ||||
| අනුප්‍රාප්තිකයා | අබ්දුල්අසීස් බින් සවුද් අල් සවුද් | ||||
| සවුදි අරාබියාවෙහි නියෝජ්‍ය ඔටුන්න හිමි කුමරුවා දෙවන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා | |||||
| තනතුර දැරීම | 23 ජනවාරි 2015 – 29 අප්‍රේල් 2015 | ||||
| පූර්වප්‍රාප්තිකයා | මුක්කරින් බින් අබ්දුල්අසීස් | ||||
| අනුප්‍රාප්තිකයා | මොහම්මඩ් බින් සල්මාන් | ||||
| රජ | සල්මාන් රජ | ||||
| උපත | 30 අගෝස්තු 1959 ජෙඩ්ඩා, සවුදි අරාබියාව | ||||
| වල්ලභයා | රීමා බින්ට් සුල්තාන් අල් සවුද් | ||||
| |||||
| වංශය | සවුද් රජ පෙළපත | ||||
| පියා | නායිෆ් බින් අබ්දුල්අසීස් අල් සවුද් කුමරුවා | ||||
| මව | අල් ජව්හරා බින්ට් අබ්දුල්අසීස් බින් මුසයිඩ් බිව් ජිලුවි | ||||
| ආගම | සුන්නි ඉස්ලාම් | ||||
මුහම්මඩ් [a] බින් නායිෆ් [b] බින් අබ්දුල්අසීස් අල් සවුද් (අරාබි: محمد بن نايف بن عبد العزيز آل سعود; උපත 1959 අගෝස්තු 30) යනු, සවුද් රජ පෙළපතෙහි ප්‍රමුඛ සාමාජිකයෙක් වන අතර, සල්මාන් රජුගේ බෑනා කෙනෙකු සහ සමාරම්භක රජුගේ මුණුපුරෙකුද වෙයි.
සටහන්
[සංස්කරණය]- අධෝසටහන්
- ආශ්‍රිත
ප්‍රවර්ග:
- 1959 උපත්
- ඝාතන උත්සාහයයන්ගෙන් දිවි ගලවා ගත්තෝ
- සවුදි අරාබියාවෙහි ඔටුන්න හිමි කුමාරයෝ
- සවුදි අරාබියාවෙහි රජයෙහි අමාත්‍යවරු
- ලීජොන් ඩුනර් හී ග්‍රොන් ඔෆීසියර්වරු
- අබ්දුල්අසීස් ඉබ්න් සවුද්ගේ මුණුපුරෝ
- කිසිකලෙක නිලය හිමි කර නොගත් විද්‍යමාන උරුමකරුවෝ
- ජීවත්වන්නෝ
- රියාද්හී ජනයා
- පැනමා පේපර්ස්හී නම් කරන ලද්දෝ
- ත්‍රස්තවාදී ප්‍රහාරවලින් දිවි ගලවා ගත්තෝ