මිරිස්ස
Appearance
මිරිස්ස Mirissa | |
---|---|
මිරිස්ස වෙරළතීරය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | දකුණු පළාත |
ජනගහණය(2012) | |
• මුළු | 4,695[1] |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30) |
• ගිම්හානය (DST) | Summer time (UTC+6) |
මිරිස්ස යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කය තුල පිහිටි කුඩා නගරයක් වේ. නගරය කොළඹ සිට කිලෝ මීටර 240ක් පමණ දුරකින් යුක්තව දකුණු දිසාවෙන් පිහිටා තිබේ.
සංචාරක ආකර්ෂණ
[සංස්කරණය]- මිරිස්ස වෙරළ තීරය - මිරිසස්ස පිහිටි වෙරළ තීරය එහි වූ ආකර්ෂණීය සංචාරක ගමනාන්තයකි.
- තල්මසුන් නැරඹීම - මිරිස්ස ආශ්රිත මුහුදු තීරයේ තල්මසුන් නැරඹීම ඉතා ජනප්‍රිය වේ.
දියමත ලිස්සායාමේ ක්‍රීඩාව
[සංස්කරණය]- ඉහල සංචාරක ආකර්ශනයක් දිනා ඇති මිරිස්ස වෙරල තීරයෙහි දිය මත ලිස්සායාමේ ක්‍රීඩාව ප්‍රචලිතව පවතී. විදේශීය සංචාරකයන් මවිත කරවන මිරිස්ස වෙරල තීරයෙහි දිය රැලි මෙම ක්‍රීඩාව සදහාම නිර්මායනය වූවක්දැයි සිතෙන තරමට ආකර්ශනීය වේ.
මිරිස්ස වෙරල තීරය සදහා ඉතා ඉහල සංචාරක ආකර්ශනයක් ලැබීමට මෙම මනස්කාන්ත දිය රැලි අනගි දායකත්වයක් ලබාදේ.එබැවින් ඔබේ නිවාඩුව නිදහසේ ගත කිරීමට මිරිස්ස වෙරල තීරය කදිම තෝතැන්නකි.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Brinkhoff, Thomas (13 October 2012). "Ella (Divisional Secretariat)". City Population. සම්ප්‍රවේශය 2 July 2014.