මිරිස්ස වෙරළ තීරය

විකිපීඩියා වෙතින්
  මිරිස්ස වෙරල තීරය ශ්‍රී ලංකාවේ ඇති විශිෂ්ඨ සංචාරක ආකර්ශනයක් ඇති වෙරලක් වන අතර දැනට ශ්‍රී ලංකාවට පැමිනෙන බොහොමයක් විදේශීය සංචාරකයන් මග නොහරින වෙරලක් ලෙස මිරිස්ස වෙරල තීරය හැදින්විය හැක.
   ප්‍රමානයෙන් ඉතා කුඩා වෙරල තීරයක් වුවත් මිරිස්ස වෙරලෙහි දකින්නට ලැබෙන සුන්දරත්වය අති විශාල වේ.රැලි මත ලිස්සායාමේ ක්‍රීඩාව සදහා මහත් ප්‍රසිද්දියක් උසුලන මෙම වෙරල දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේද සංචාරක තේතැන්නකි.
   එමෙන්ම මිරිස්ස වෙරල තීරයේ වම්පස මායිම්වන coconut hill නරබුම ඔබ මග නෙහැරිය යුතු ස්ථානයකි. එමෙන්ම parort rock ලෙසින් හදුන්නවන අපහට දිය මතින් ඇවිද යා හැකි දුපත මිරිස්ස වෙරල තීරයේ අභිමානය ලෙස හැදින්වීම වරදක් නොවේ.
    මෙවන් සුන්දර වෙරලක ඔබේ නිවාඩුව ගත කිරීම ඔබේ දිවියේ සුන්දරම දිනය ලෙස හදුන්වා දෙමි.එක් වරක් ගියහොත් තවත් යාමට සිතෙන මේ සුන්දර වෙරලේ සුන්දරත්වය ඔබේ දෑසින් විදින තුරැ එම වෙරල කල්ගෙවයි.
"https://si.wikipedia.org/w/index.php?title=මිරිස්ස_වෙරළ_තීරය&oldid=470665" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි