Jump to content

මැදින් පසළොස්වක

විකිපීඩියා වෙතින්
(මැදින් පුර පසළොස්වක වෙතින් යළි-යොමු කරන ලදි)

මැදින් පුර පසළොස්වක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව මැදින් මාසයේ පසළොස්වන (15) එනම් මැදින් මාසයේ පුර පක්‍ෂයේ අන්තිම තිථියයි. මැදින් මාසය අවසන් වීමට, එනම් බක් මාසය ආරම්භ වීමට තව තිථි පසළොසක් (15) ඉතිරිව ඇත.

සමාජයීය වැදගත්කම

[සංස්කරණය]

බුද්ධාගම

[සංස්කරණය]

බෞද්ධයන්ට මෙය පෝය දිනයකි.

සිදුවීම්

[සංස්කරණය]
  • .කිඹුල්වත් නුවරට වැඩම කිරීමට ගමනාරම්භ කිරීම.

වැඩම කිරීමෙන් පසුව පියරජු ඇතුලු ඤාතීන්ට ධර්මදේශනා කිරීම.රාහුලකුමරු පැවිදි කීරිම, නන්දකුමරු පැවිදි කිරීම,

  • කිඹුල්වතේදී යමාමහ පෙළහර පෑම.

අමතර අවධානයට

[සංස්කරණය]


ලිත
පෙර තිථිය
මැදින් පුර තුදුස්වක
මැදින් පසළොස්වක පසු තිථිය
මැදින් අව පෑළවිය
"https://si.wikipedia.org/w/index.php?title=මැදින්_පසළොස්වක&oldid=681011" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි