මා විසින් මෙසේ අසන ලදී
Appearance
| මා විසින් මෙසේ අසන ලදී පරිවර්තන | |
|---|---|
| ඉංග්‍රීසි | Thus have I heard |
| පාලි | ඒවං මේ සුතං |
| බුරුම | ဤသို့ အကျွန်ုပ်သည် ကြားနာခဲ့ရပါသည် |
| චීන | 如是我聞 |
| ජපන් | 如是我聞 |
| කොරියානු | 여시아문 |
| සිංහල | මා විසින් මෙසේ අසන ලදී |
| ටිබෙට් | འདི་སྐད་བདག་གིས་ཐོས་པ་དུས་གཅིག་ན |
| බුදු දහම ශබ්ද මාලාව | |
මා විසින් මෙසේ අසන ලදී (පාලි: ඒවං මේ සුතං) යනු බෞද්ධ දේශනාවල ආරම්භයේ ඇති දේශනා පිළිබඳ හදුන්වන පළමු පේළියේ පරිවර්තනයයි.