මාබෝල
Appearance
| මාබෝල Mabola | |
|---|---|
| අර්ධ නාගරික | |
| රට | |
| පළාත | බස්නාහිර පළාත |
| පරිපාලන දිස්ත්‍රික්කය | ගම්පහ දිස්ත්‍රික්කය |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • අධිකරණ වර්ගය | වත්තල-මාබෝල නගර සභාව |
| වේලා කලාප | +5.30 |
මාබෝල යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹ නගරය ආශ්‍රිතව පිහිටා ඇති අර්ධ නාගරික ප්‍රදේශයකි. මාබෝල ශ්‍රී ලංකාවේ සීග්‍රයෙන්ම දියුණු වෙමින් පවතින ප්‍රදේශයකි. සම්පූර්ණ ජනගහනය ( වසර 2001 දි ) 29,880 ක් විය.වත්තල-මාබෝල නගර සභාව මගින් පාලනය කෙරේ.