මහා බිසෝ බණ්ඩාර දේවිය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
මහා බිසෝ බණ්ඩාර දේවිය (Queen Maha Biso Bandara)
සීතාවක රැජිණ
Flag of Sitawaka Kingdom (1521 - 1594).png
රාජ්‍ය සමය1593–1594
පූර්වප්‍රාප්තිකයාRajasuriya of Sitawaka
අනුප්‍රාප්තිකයාNikapitiye Bandara of Sitawaka
උපතසීතාවක රාජධානිය, ශ්‍රී ලංකාව
මරණය1617
ගෝව
භූමදානයගෝව
පියාමායාදුන්නේ රජ

මහා බිසෝ බණ්ඩාර දේවිය ( Maයනු මායාදුන්නේ රජගේ දියණියයි.පළමුවන රාජසිංහ රජ ගේ නැගණියයි.සුරීය දේවියගේ සොයුරියයි.වීදිය බණ්ඩාරගේ නෑණන්ඩීයි.සීතාවක රාජධානිය යේ රැජිණිනියකි(1593-1594).නිකපිටියේ බණ්ඩාර කුමාරයා රාජ්‍යත්වයට පත් වන තෙක් රාජ්‍ය විචාරිය.

"https://si.wikipedia.org/w/index.php?title=මහා_බිසෝ_බණ්ඩාර_දේවිය&oldid=461814" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි