Jump to content

සුරීය දේවිය

විකිපීඩියා වෙතින්
සුරීය දේවිය
වීදිය බණ්ඩාරගේ දෙවන බිසව
භූමදානයසීතාවක
වල්ලභයාවීදිය බණ්ඩාර
දරුවන්සුරීය බණ්ඩාර
සම්පූර්ණ නාමය
ටිකිරි බිසෝ බණ්ඩාර දේවිය
වංශයකෝට්ටේ රජ පවුල
රාජවංශයසිරි සඟබෝ රාජ වංශය
පියාමායාදුන්නේ රජ

සුරීය දේවිය යනු සීතාවක රාජධානියයේ රජ කල මායාදුන්නේ රජගේ දියණියකි.සොයුරා පළමුවන රාජසිංහ රජය.සොයුරිය මහා බිසෝ බණ්ඩාර දේවියයයි.වීදිය බණ්ඩාරගේ දෙවන බිසවයි.වීදිය බණ්ඩාරට දාව ඇය සුරීය බණ්ඩාර කුමාරයා බිහි කළාය.තම සැමියාගේ මරණය නිසා ඇය අවසන් සමය තම සොයුරා හා සොයුරිය සමඟ ගත් කළාය.ඇය වඩා සුප්‍රසිද්ධ වන්නේ වරක් ඇය පෘතුගීසීන් වෙත සිරගතව සිටි තම සැමියාව සීතාවක සිට උමගකින් කොළඹින් මුදා ගත් නිසාය.ඇය මහා ටිකිරි බිසෝ බණ්ඩාර දේවිය ලෙසද හදුන්වයි.

"https://si.wikipedia.org/w/index.php?title=සුරීය_දේවිය&oldid=425313" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි