රාජසුරිය රජු
Appearance
| රාජසුරිය රජු | |
|---|---|
| රාජසුරිය රජු | |
රාජසුරිය රජු | |
| රාජ්‍ය සමය | 1593 |
| පූර්වප්‍රාප්තිකයා | සීතාවක රාජසිංහ රජ |
| අනුප්‍රාප්තිකයා | Maha Biso Bandara of Sitawaka |
| භූමදානය | සීතාවක |
| වංශය | කෝට්ටේ රජ පවුල |
| රාජවංශය | සිරි සඟබෝ රාජ වංශය |
සීතාවක රාජධානියයේ රජෙකු වන රාජසුරිය රජු පළමුවන රාජසිංහ රජගේ මුණුබුරෙකි.ඔහු 1593 රජ වන්නේ මහා බිසෝ බණ්ඩාර දේවිය ගේ උපකාරයේනි.නමුත් I රාජසිංහ රජුට හිතවත්ව සිටි අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල් කුමන්ත්‍රණ කොට ඔහු මරා දැමිය.