මහාලක්ෂ්මි (රූපවාහිනී කතාමාලාව)
මහාලක්ෂ්මි | |
---|---|
![]() මහාලක්ෂ්මි තේමා රුව | |
ප්‍රභේදය | සෝප් ඔපෙරා පවුල් නාට්‍ය |
රචනය කලේ | ශාන් කාර්තික් දෙබස් - නන්දන් ශ්‍රීධරන් (කථාංග 47 තෙක්) ජගන් (48–වර්තමානය) |
අධ්‍යක්ෂණය කලේ | ශාන් කාර්තික් (1-23) ජේ. පනීර් (24-47) එම්. කේ. අරුන්තවරාජා (48–වර්තමානය) |
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු) | දිව්‍යා දිනේෂ් |
රඟපෑම | කාව්‍යා ශාස්ත්‍රි වල්ලබ් අංජලී රාඕ ලෝකේශ් වීණා වෙන්කටේෂ් අනුරාධා ක්‍රිෂ්ණමූර්ති දිල්ලි කුමාර් |
තේමා සංගීත නිර්මාණකරු | හරි |
ඇරඹුම් තේමාව | "අන්බේනුම් අන්බේනුම් මුංජනිලේ" සූර්මුඛී (හඬ) යානඝවේල් (පද) |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | දෙමළ |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 130 (2017 අගෝස්තු 7 වන විට) |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | වෛදේහි රාමමූර්ති |
සංස්කාරක(යන්) | එම්. එස්. ත්‍යාගරාජන් එම්. එන්. පෙරුමාල් ජී. ශක්තිවේල් ආර්. බාස්කර් |
ස්ථානය(න්) | කමිල් නාඩුව |
සිනෙමාරූපණය | ඒ. එම්. ජෝන් ආනන්ද් ආර්. පාර්තිපන් |
කැමරා සැලැස්ම | බහු-කැමරා |
ධාවන කාලය | ආසන්න. මිනිත්තු 20-22 |
නිෂ්පාදන සමාගම | විෂන් ටයිම් ඉන්ඩියා ප්‍රයිවට් ලිමිටඩ් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | සන් ටීවී |
මුල් ධාවනය | 6 මාර්තු 2017 | – Present
කාලානුක්‍රමය | |
පූර්වගමනය වනුයේ | නිජංගල් |
මහාලක්ෂ්මී (දෙමළ: மகாலட்சுமி) යනු 2017 ඉන්දියානු දෙමළ භාෂා පවුලේ සෝප් ඔපෙරාවකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ කාව්‍යා ශාස්ත්‍රි, වල්ලබ්, අංජලී රාඕ සහ ලෝකේශ් විසිනිa.[1] නිජංගල් කතාමාලාව විස්ථාපනය කරමින් මෙය 2017 මාර්තු 6 සිට සඳුදා සිට සෙනසුරාදා දක්වා දිනවල ප.ව. 12:30ට (IST) සන් ටීවී නාළිකාව ඔස්සේ විකාශය වේ. මෙය නිෂ්පාදනය කරන ලද්දේ විෂන් ටයිම් ඉන්ඩියා ප්‍රයිව්ට ලිමිටඩ් ආයතනය විසින් වන අතර, අධ්‍යක්ෂණය කරන ලද්දේ ශාන් කාර්තික් සහ එම් කේ. අරුන්තවරාජා විසිනි.[2]
චරිත නිරූපණය[සංස්කරණය]
- කාව්‍යා ශාස්ත්‍රි, මහාලක්ෂ්මී ලෙස
- වල්ලබ්, අරවින්ද් ලෙස
- අංජලී රාඕ, අංජලී ලෙස
- ලෝකේශ්
- දිල්ලි කුමාර්, සුබ්‍රමණි ලෙස
- මෝහන් ෂර්මා, විස්වනාතන් ලෙස
- ප්‍රියා, ජානකී ලෙස
- රාජසේඛර්
- සන්තානම්
- වීණා වෙංකට්
- අනුරාධා ක්‍රිෂ්ණමූර්ති, මීනාක්ෂි ලෙස
- යුවන්රාජ් නේත්‍රන්
- සතියා
නළුවරණය[සංස්කරණය]
සන් ටීවී ඔස්සේ විකාශය වන මෙම කතාමාලාව විෂන් ටයිම් ඉන්ඩියා ප්‍රයිවට් ලිමිටඩ් සන්නාමය යටතේ වෛදේහි රාමමූර්ති විසින් නිෂ්පාදනය කරන ලද්දකි. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන කාව්‍යා ශාස්ත්‍රිගේ ප්‍රථම දෙමළ රූපවාහිනී කතාමාලාව මෙයයි. ඇය වඩාත් ප්‍රචලිත වූයේ සී ටීවී නාළිකාවෙන් විකාශය වූ කුංකුම් භාග්‍යා හි කන්නඩ ප්‍රතිනිර්මාණය වූ ශුභවිවාහ කතාමාලාවේ රංගනයේ යෙදීම නිසායි. අංජලී රාඕ ද මෙහි චරිත නිරූපණයෙන් දායක විය.
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ "மகாலட்சுமி புது சீரியல்". tamil.filmibeat.com.
- ↑ "Mahalakshmi Serial Page". www.sunnetwork.in.
බාහිර සබැඳි[සංස්කරණය]
- නිල වෙබ්අඩවිය (ඉංග්‍රීසි)
- යූටියුබ් තුළ සන් ටීවී
- සන් ටීවී ජාලය (ඉංග්‍රීසි)
- සන් සමූහය (ඉංග්‍රීසි)