මලියදේව විද්‍යාලය

විකිපීඩියා වෙතින්
(මලියදේව විදුහල, කුරුණෑගල වෙතින් යළි-යොමු කරන ලදි)
මලියදේව විද්‍යාලය
ආදර්ශ පාඨය
Location
Map

ඛණ්ඩාංක7°29′14″N 80°21′34″E / 7.487357°N 80.359527°E / 7.487357; 80.359527ඛණ්ඩාංක: 7°29′14″N 80°21′34″E / 7.487357°N 80.359527°E / 7.487357; 80.359527
තොරතුරු
වර්ගයරජයට පවරාදුන් බෞද්ධ පාසලකි
ආදර්ශ පාඨයවිද්‍යා භූෂණම් පුරුෂ භූෂණම් (පාලි)
(සිංහල පරිවර්තනය - දැණුම මිනිසාට ආභරණයකි)
ආරම්භ කලේක්‍රි.ව. 1888 සැප්තැම්බර් 30
ආදිකර්තෘහෙන්රි ස්ටීල් ඕල්කට්
විදුහල්පතිW.M.C.K.මහමිතව
කාර්ය මණ්ඩලය300+
ශ්‍රේණිපංති 1 - 13
බාලක/බාලිකාපිරිමි
Age6 to 19
Enrollment6000+
Campusඅක්කර 16
වර්ණ(ය)නාවුක නිල්, රන් සහ ලේ රතු             
Pupilsඩේවන්ස්
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය

මලියදේව විද්‍යාලය ශ්‍රී ලංකාවේ කුරුණෑගල නගරයේ ඇති පිරිමි පාසලකි. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්ගේ ප්‍රධානත්වයෙන් පරමවිඥානාර්ථ බෞද්ධ සංගමය විසින් 1888 වසරේදී මලියදේව විද්‍යාලය ආරම්භ කරන ලදි. මලියදේව වීද්‍යාලය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය යයි සම්මත පාසලකි. මලියදේව විද්‍යාලය ජාතික පාසලක් වන අතර ප්‍රාථමික හා ද්විතීක යන අංශ වලින් අධ්‍යාපන කටයුතු පැවැත්වේ.

ඉතිහාසය[සංස්කරණය]

කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් 1880 මැයි 16 වන දින බ්‍රිතාන්‍ය ලංකාවට පැමිණීම ලංකා ඉතිහාසයේ සුවිශේෂී සිද්ධියකි. බිද වැටෙමින් පැවති බෞද්ධ සාරධර්ම යළි ඇති කරමින් බෞද්ධ අධ්‍යාපනයට පුනර්ජීවයක් ලැබීමට මහෝපකාරී වූයේ ඕල්කට් තුමාගේ මූලිකත්වයෙන් පරමවිඥානාර්ථ බෞද්ධ සමාගම ආරම්භ වීමයි. එම සංගමය මගින් මුලින්ම ආරම්භ කරන ලද පරමවිඥානාර්ථ බෞද්ධ පාසල කොළඹ ආනන්ද විද්‍යාලයයි. එය 1886 ආරම්භ වූ අතර 1887 දී මහනුවර ධර්මරාජ විද්‍යාලයද 1888 දී කුරුණෑගල මලියදේව විද්‍යාලය ආරම්භ කරන ලදි. මලියදේව විද්‍යාලය මුලින්ම කුරුණෑගල තරුණ බෞද්ධ සංගමය සතු බෝධිරාජ මාවතේ පිහිටි ස්ථානයක ආරම්භ කෙරැණු අතර 1909 දී ඇත්කද රජමහා විහාරය ඉදිරිපිටට ගෙනයන ලදි. පසුව 1936 දී මීගමු පාරේ දැනට විද්‍යාලය පවත්වාගෙන යන ස්ථානය විද්‍යාලයට ලැබී තිබේ.

Maliyadeva College Main Hall මලියදෙව විද්‍යාලයීය ප්‍රධාන ශාලාව

මලියදේව විද්‍යාලයේ අද දවස[සංස්කරණය]

කුරුණෑගල නගර මධ්‍යයේ විශාල භූමි භාගයක පිහිටා ඇති මලියදේව විද්‍යාලයේ දැනට(2020) සිසුන් 5000 කට අධික ප්‍රමාණයක් සිප්සතර හදාරන අතර Mr.W.M.C.K.Mahamithawa විදුහල්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 300 කට අධික ගුරුමණ්ඩලයක්ද සීටී. මලියදේව විද්‍යාලයෙන් බිහිකල විශිෂ්ඨයින් රැසකි. හිටපු ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති දයා රත්නායක, ශ්‍රි ලංකා නීතිපති ජයනාත් ජයසූරිය හා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් ඒ අතරින් කිහිපදෙනෙකි.2015 අ.පො.ස උසස් පෙළ විභහගයේ දිවයිනේ විශිෂ්ථතම ප්‍රතිඵල වාර්තා කිරීමටද මලියදේව විද්‍යාලයට හැකිවිය.

Maliyadeva College 125th Anniversary wall art

පාසැල් ගීය[සංස්කරණය]

පායන සඳ අඹරේ ආ....
පායන සඳ අඹරේ
ලෙසිනා සැම කල් සුදිලේ මලිදෙව්
පාසල් මාතා අපේ ආ....
පායන සඳ අඹරේ
බේදා ආගම් කුළ මල ඈ
නොතකා එක සේ සතර බෙදා //
ශාස්ත්‍ර කළා සැම විද්‍යා //
දත් මහ පඬුවන් බිහි කරවා
දිනේවා කිතුරැස් විහිදා ලෙසිනා
පායන සඳ අඹරේ ආ....
පායන සඳ අඹරේ
ලෙසිනා සැම කල් සුදිලේ මලිදෙව්
පාසල් මාතා අපේ

නිවාස[සංස්කරණය]

විද්‍යාලීය සියලුම සිසුන් නිවාස හතරකට බෙදා ඇත. එම නිවාස වලට බෙදනුයේ විද්‍යාලයට සිසුවෙකු ඇතුලත් වන විට ලබාදෙන ඇතුලත් වීමේ අංකය හතරෙන් බෙදා ලැබෙන ශේෂය අනුව වර්ග කිරීමෙන්ය. Houses:

  •      – තිස්ස
  •      – ගැමුණු
  •      – පරාක්‍රම
  •      – රාජසිංහ

මෙම නිවාස වල නම් ශ්‍රීලංකාවේ පැරණි ශේෂ්ඨ රජවරැන්ගේ නම්ය. සෑම වසරකම විද්‍යාලයේ පවත්වනු ලබන විවිධ ක්‍රීඩා තරග වලින් ඉහලින්ම ජයග්‍රහණය ලබාගන්නා නිවාසයට නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ සමස්ථ ජයග්‍රහණය හිමිවේ.

Battle of the Rocks[සංස්කරණය]

Battle of the Rocks (Maliyadeva vs St. Anne's), මලියදේව විද්‍යාලය සහ ශාන්ත ආනා විද්‍යාලය සමග වාර්ෂිකව පැවැත්වෙන දෙදින ක්‍රිකට් තරගයයි. එක් දින ක්‍රිකට් තරගයක් ද පවත්වනු ලැබේ.මෙම ක්‍රිකට් තරගය කුරුණෑගල නගරයේ වෙළගෙදර ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

Clubs and societies[සංස්කරණය]

  • Archery[1]* Astronomical Society
  • Birds Observation Circle
  • Brass Band
  • Buddhist Association
  • Cadets Troop
  • Commerce Society
  • Debaters' Forum
  • Devan's Heritage Club
  • English Literary Association

  • Globe Club[2]
  • Information and Communication Technology Society
  • Interact Club
  • Media Unit
  • Oriental Music Society
  • Peace Mission Circle
  • Philatelic Society
  • Photographic Association

  • Quiz Club
  • Red Cross Society
  • Science Society
  • Scout Group
  • Sinhala Literary Association
  • UNESCO Society
  • Western Band
  • Western Music Society
  • Young Inventor's Society

Backside view of school main hall and jubille hall

විදුහල්පති නාමාවලිය[සංස්කරණය]

Name Entered Office Departed Office
Mr T.B Madawala
1888
-
Mr W.G De Silva
1905
-
Mr A.B.Arur
1923
1927
Mr U.B Wanninayaka
1930
1949
Mr D.B Dissanayake
1961
1966
Mr W.A Jayathilake
1966
1967
Mr M.B Pethiyagoda
1967
1970
Mr D.B Dissanayake
1970
1979
Mr G.M.K Pathiaja
1979
1982
Mr H.B Wijekoone
1982
1987
Mr B.G Chandrasekara
1987
1989
Mr A.M.B Aberathne
1989
1992
Mr A.V Ranasinghe
1992
1994
Mr S.M.J.B Senevirathne
1995
2001
Mr R.M.M Rathnayake
2001
2010
Mr R.M.C.P.K. Rathnayake
2011
2012
Mr Y.G Thilakarathne
2012
2018
Mr W.M. Saman Indrarathne
2018
2020
Mr.Ranjith Jayasundara
2020
2023
Mr.W.M.C.K.Mahamithawa 2023 Present

විශේෂ ආදි සිසුන්[සංස්කරණය]

  • Major General Sarath Munasinghe RWP,RSP,USP- Former Deputy Speaker of Parliament and Former Commander Security Forces Headquarter Jaffna.
  • Major General Sunil Thennakoon - Former Commander Security Forces Headquarter Jaffna and Military Spokesman
  • Major General Asoka Thoradeniya -Provost Marshal and Colonel Commandant of the Sri Lanka Corps of Military Police, Chairman of Srilanka Petrolium.
  • Major General V.R De Sliva RSP,USP,NDU,IG-commissioner of prisons
  • Major General Upali Edirisinghe -Commander Security Forces-Wanni
  • Major General Daya Rathnayake RWP,RSP,USP,NDU,PSC-Formar Army Commander
  • Group Captain Priyantha Gunasinghe RSP,MSC,PSC,QFI-Base Commander of Srilanka Air Force Anuradhapura.
  • Mr. Lakshman Hulugalle - Director General, Media Centre for National Security – Sri Lanka.
  • Mr.S.B Navinna-A Minister of Parliment.
  • Mr. T.Bbvyaka - A Minister of Parliament.
  • Mr Athula wejesinghe - Chief Minister of North Western Province Council
  • Hon. Nimal Gamini Amaratunga - Supreme Court judge.
  • Prof.Indrakeerthi Siraweera - Prominent historian and the Vice chancellor of Rajarata University of Sri Lanka.
  • Mr.P.B Jyasundara-
  • T.M. Jayarathne - A Prominent singer.
  • Laksman Wijeseksre -A Prominent singer.
  • Dr. Kamal Jayasinghe - Deputy Director, General Hospital(Teaching), Kurunegala, Sri Lanka.
  • Mr. Chandra Jayasekera - A Prominent civil lawyer and president of the Bar Association of Kurunegala.
  • Mr. G.B senanayake -A senior Lawyer and current president of the Bar Association of Kurunegala.
  • Ranjith Madurusinghe - An International Test cricket player.
  • Eric Upashantha - An International Test cricket player.
  • Rangana Herath - Test Cricket captain.
  • Jeewantha Kulathunga-International T20 Cricketer
  • Wijaya kumaratunge who was navy officer consicrate his life on behalf of our mother land.(left school 1989)

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

  1. http://www.MaliyadevaArcheryClub/}}[permanent dead link]
  2. සංරක්ෂිත පිටපත, http://www.globe.gov/star/LK_Web_site_07?lang=ru&nav=1, ප්‍රතිෂ්ඨාපනය 2013-08-12 


"https://si.wikipedia.org/w/index.php?title=මලියදේව_විද්‍යාලය&oldid=655670" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි