Jump to content

බක් පුර විසේනිය

විකිපීඩියා වෙතින්

බක් පුර විසේනිය[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව බක් මාසයේ පස්වන (5) තිථියයි. බක් මාසය අවසන් වීමට, එනම් වෙසක් මාසය ආරම්භ වීමට තව තිථි විසිපහක් (25) ඉතිරිව ඇත.

වර්තමානයේ දී අලුත් අවුරුදු චාරිත්‍ර ආරම්භ වන්නේ, පරණ අවුරුද්ද සඳහා නව සඳ බැලීම චාරිත්‍රය සමඟින් ය. ඒ බක් මස පුර පෑළවිය සිට බක් මස පුර විසේනිය දක්වා දිනයක දී ය.[2]

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ↑ "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. Retrieved 2024-04-16.
  2. ↑ "සිංහල අවුරුද්ද හා ලිත කියවීම". දිනමිණ ජාතික පුවත් පත. Retrieved 2024-04-10.
ලිත
පෙර තිථිය
බක් පුර ජලවක
බක් පුර විසේනිය පසු තිථිය
බක් පුර සැටවක
"https://si.wikipedia.org/w/index.php?title=බක්_පුර_විසේනිය&oldid=676923" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි