බක් අව පෑළවිය
Appearance
බක් අව පෑළවිය[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව බක් මාසයේ දහසයවන (16) තිථියයි. එසේම බක් මාසයේ අව පක්ෂයේ පළමුවන (1) තිථියයි. බක් මාසය අවසන් වීමට, එනම් වෙසක් මාසය ආරම්භ වීමට තව තිථි දහහතරක් (14) ඉතිරිව ඇත.
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-04-24.
ලිත | ||
---|---|---|
පෙර තිථිය බක් පුර පසළොස්වක |
බක් අව පෑළවිය | පසු තිථිය බක් අව දියවක |