2018 බංගලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය

විකිපීඩියා වෙතින්
2018 බංගලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය

තරගාවලියේ ලාංඡනය
දිනය 15-27 ජනවාරි 2018
ස්ථානය බංගලාදේශය බංගලාදේශය
ප්‍රතිඵලය  ශ්‍රී ලංකාව තරගාවලිය ජයග්‍රහණය කළේය
තරගමාලාවේ ක්‍රීඩකයා තිසර පෙරේරා
කණ්ඩායම්
 බංග්ලාදේශය  ශ්‍රී ලංකාව  සිම්බාබ්වේ
නායකයන්
මෂ්රෆි මොර්ටාසා ඇන්ජලෝ මැතිව්ස්[n 1] ග්‍රේම් ක්‍රෙමර්
වැඩිම ලකුණු
තමිම් ඉක්බාල් (252) උපුල් තරංග (148) සිකන්දර් රාසා (181)
වැඩිම කඩුළු
රුබල් හුසේන් (9)
ෂකිබ් අල් හසන් (9)
තිසර පෙරේරා (11) ටෙන්ඩයි චටාරා (6)
කයිල් ජාර්විස් (6)
ග්‍රේම් ක්‍රෙමර් (6)

2017-18 බංගලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යනු 2018 වසරේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියකි. මේ සඳහා බංගලාදේශය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ යන කණ්ඩායම්ය.[1][2] මෙය පැවැත්වෙන්නේ බංගලාදේශයේ ශෙරේ බන්ග්ලා ක්‍රිකට් ක්‍රීඩාංගනයේය.[3][4] මෙම තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශ සංචාරයකද යෙදෙන්නේය.[5][6]

ප්‍රසාද ලකුණු[සංස්කරණය]

කණ්ඩායම
සත ජපතො ප්‍රනො බෝල ප්‍රල ලලවේ
 බංග්ලාදේශය 4 3 1 0 0 3 15 +1.114
 ශ්‍රී ලංකාව 4 2 2 0 0 1 9 +0.146
 සිම්බාබ්වේ 4 1 3 0 0 0 4 –1.087

එදිජා තරගමාලාව[සංස්කරණය]

1වන එදිජා[සංස්කරණය]

15 ජනවාරි 2018
12:00
(දිවා/රාත්‍රී)

2වන එදිජා[සංස්කරණය]

17 ජනවාරි 2018
12:00
(දිවා/රාත්‍රී)
Scorecard
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කළේය.
  • මෙම තරගය ශෙරේ බන්ග්ලා ක්‍රීඩාංගනයේ පැවැත්වෙන 100වන එදිජා තරගයයි.[9][10][11]
  • ප්‍රසාද ලකුණු : සිම්බාබ්වේ  4,  ශ්‍රී ලංකාව 0.

3වන එදිජා[සංස්කරණය]

19 ජනවාරි 2018
12.00
(දිවා/රාත්‍රී)
Scorecard

4වන එදිජා[සංස්කරණය]

21 ජනවාරි 2018
12.00
(දිවා/රාත්‍රී)
Scorecard

5වන එදිජා[සංස්කරණය]

23 ජනවාරි 2018
12.00
(දිවා/රාත්‍රී)
Scorecard

6වන එදිජා[සංස්කරණය]

25 ජනවාරි 2018
12.00
(දිවා/රාත්‍රී)
Scorecard

අවසන් මහා තරගය[සංස්කරණය]

27 ජනවාරි 2018
12:00
(දිවා/රාත්‍රී)
Scorecard

සටහන්[සංස්කරණය]

  1. ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට හතරවන සහ පස්වන තරග සඳහා දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා නායකත්වයට පත්විය

මුලාශ්‍ර[සංස්කරණය]

  1. "Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 16 January 2016.
  2. "Afghanistan closer to maiden Test, in talks with Zimbabwe for full series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 31 July 2017.
  3. "Chevrons to play tri-series in Bangladesh". The Standard. සම්ප්‍රවේශය 18 November 2017.
  4. "Sylhet set to host three matches of tri-series". BD Crictime. සම්ප්‍රවේශය 18 November 2017.
  5. "Bangladesh, SL, Zim series confirmed". News Day. සම්ප්‍රවේශය 10 December 2017.
  6. "Bangladesh to host Zimbabwe, Sri Lanka for tri-series in January 2018". CricTracker. සම්ප්‍රවේශය 10 December 2017.
  7. "Rubel completes 100 ODI wickets". BD Cric Time. සම්ප්‍රවේශය 15 January 2018.
  8. "Zimbabwe overcome Thisara blitz in thrilling win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 January 2018.
  9. "Mirpur stadium wins the race to 100". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 January 2018.
  10. "Historic Mirpur venue braces for 100th ODI". Dhaka Tribune. සම්ප්‍රවේශය 17 January 2018.
  11. "Sri Lanka face Zimbabwe in Mirpur's 100th". Daily Star. සම්ප්‍රවේශය 17 January 2018.
  12. "Bangladesh beat Sri Lanka by 163 runs". The Indian Express. සම්ප්‍රවේශය 19 January 2018.
  13. "Sabbir joins Anamul in 1000-run mark". BDCricTime. සම්ප්‍රවේශය 19 January 2018.
  14. 14.0 14.1 "Tamim's journey to 6000 ODI runs". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 January 2018.
  15. "Cremer's four-for restricts Bangladesh to 216". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 January 2018.
  16. "Mustafizur dismisses Tharanga, becomes fastest Bangladesh bowler to reach 50 wickets". BD News. සම්ප්‍රවේශය 27 January 2018.
  17. "Madushanka's debut hat-trick seals tri-series title". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 January 2018.