පූගොඩ

විකිපීඩියා වෙතින්
පූගොඩ
Pugoda
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
පරිපාලන දිස්ත්‍රික්කයගම්පහ දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)

පූගොඩ යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රදේශයකි. කොළඹ අග නගරයේ සිට කි.මී. 35 පමණ දුරින් ප්‍රදේශය පිහිටා ඇත.

ඓතිහාසික පසුබිම[සංස්කරණය]

හයවන පරාක්‍රමභාහු රජ්ජුරුවෝ කෑරගලින් පිටත්ව මැදගම පිහිටි දෙතිස්ඵල බෝධීන් වහන්සේ නමස්කාර කිරීම සඳහා කැලණි මිටියාවතේ ගමන් කිරීමේදී පිසා නිම කළ කැවුම් ගොඩක් දැක “පූප ගොඩක්” යැයි පවසා ඇත. පූප+ගොඩ, ‘ප’ ලොප් වී ‘පූගොඩ’ විය. [1]

ජනගහනය[සංස්කරණය]

සංචාරක ආකර්ෂණ[සංස්කරණය]

ආර්ථිකය[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ගම්පහ දිසාව, දේවප්‍රිය, සිරිසේන, පරි 13, 162

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පූගොඩ&oldid=340395" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි