පූගොඩ
(පුගොඩ වෙතින් යළි-යොමු කරන ලදි)
පූගොඩ Pugoda | |
---|---|
රට | ![]() |
පළාත | බස්නාහිර පළාත |
පරිපාලන දිස්ත්‍රික්කය | ගම්පහ දිස්ත්‍රික්කය |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
පූගොඩ යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රදේශයකි. කොළඹ අග නගරයේ සිට කි.මී. 35 පමණ දුරින් ප්‍රදේශය පිහිටා ඇත.
ඓතිහාසික පසුබිම[සංස්කරණය]
හයවන පරාක්‍රමභාහු රජ්ජුරුවෝ කෑරගලින් පිටත්ව මැදගම පිහිටි දෙතිස්ඵල බෝධීන් වහන්සේ නමස්කාර කිරීම සඳහා කැලණි මිටියාවතේ ගමන් කිරීමේදී පිසා නිම කළ කැවුම් ගොඩක් දැක “පූප ගොඩක්” යැයි පවසා ඇත. පූප+ගොඩ, ‘ප’ ලොප් වී ‘පූගොඩ’ විය. [1]
ජනගහනය[සංස්කරණය]
සංචාරක ආකර්ෂණ[සංස්කරණය]
ආර්ථිකය[සංස්කරණය]
ආශ්‍රිත ලිපි[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ ගම්පහ දිසාව, දේවප්‍රිය, සිරිසේන, පරි 13, 162