පිරනීස් කඳුවැටිය

විකිපීඩියා වෙතින්
පිරනීස් කඳු
ස්පාඤ්ඤ: පිරිනෙයොස්
ප්‍රංශ: පිරනි
කැටලාන්: [පිරිනවුස්] Error: {{Lang}}: text has italic markup (help)
ඇරගොනීස: [පිරිනෙයුස්] Error: {{Lang}}: text has italic markup (help)
ඔක්ෂිටන්: [පිරිනෙවුස්] Error: {{Lang}}: text has italic markup (help)
බාස්ක්: [පිරිනියෝක්, අවුනමෙන්ඩියැක්] Error: {{Lang}}: text has italic markup (help)
මධ්‍යම පිරනීස්
උසම ස්ථානය
මුදුනඇනෙතෝ
උස3,404 m (11,168 ft)
Dimensions
Length491 km (305 mi)
නම
Etymology පිරෙනි
Geography
Lua දෝෂය in Module:Location_map at line 525: Unable to find the specified location map definition: "Module:Location map/data/Pyrenees topographic map-en.svg" does not exist.
Countriesප්‍රංශය, ස්පාඤ්ඤය සහ ඇන්ඩෝරා
Geology
Age of rockPaleozoic සහ මිසෝසොයික යුගය
Type of rockග්‍රැනයිට්, නයිස් පාෂාණ, හුණුගල්

පිරනීස් (/ˈpɪrnz/; ස්පාඤ්ඤ: පිරිනෙයොස් [piɾiˈneos], ප්‍රංශ: පිරනි [piʁene], ඇරගොනීස: [පිරිනෙයුස් ] Error: {{Lang}}: text has italic markup (help), කැටලාන්: [පිරිනවුස් ] Error: {{Lang}}: text has italic markup (help) [piɾiˈnɛus], ඔක්ෂිටන්: [පිරිනෙවුස් ] Error: {{Lang}}: text has italic markup (help), බාස්ක්: [පිරිනියෝක් ] Error: {{Lang}}: text has italic markup (help) [piˈɾinioˌak] හෝ [අවුනමෙන්ඩියැක්] Error: {{Lang}}: text has italic markup (help) [auˈɲamendiˌak]) යනු නිරිතදිග යුරෝපයෙහි පිහිටි කඳු වැටියක් වන අතර, එය විසින් ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර ස්වභාවික දේශසීමාවක් තනයි. ඇනෙතෝ ශිඛරයෙහිදී 3,404 මීටර (11,168 අඩි) තරම් උස උන්නතාංශයක් දක්වා සම්ප්‍රාප්ත වන මෙම කඳු වැටිය විසින්, ඉතිරි මහාද්වීපික යුරෝපය වෙතින් අයිබීරියානු අර්ධද්වීපය වෙන් කරන අතර, බිස්කේ බොක්ක (හිගර් තුඩුව) සිට මධ්‍යධරණී මුහුද (ද ක්‍රෙවුස් තුඩුව) දක්වා 491 කිමී (305 සැත) පමණ පරාසයක් තුල විහිදෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=පිරනීස්_කඳුවැටිය&oldid=435016" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි