පිච්චන්චච්චාරා උපභාෂාව

විකිපීඩියා වෙතින්
පිච්චන්චච්චාරා
Native toඕස්ට්‍රේලියාව
Regionවයඹ දිග දකුණු ඕස්ට්‍රේලියාව, පිච්චන්චච්චාරා සින්නක්කර භූමි, යලාටා; නිරිත දිග කොණ, උතුරු ප්‍රදේශය; බටහිර ඕස්ට්‍රේලියාවෙහිද
Ethnicityපිච්චන්චච්චාරා
Native speakers
3,125  (2016 සංගණනය)[1]
ලතින්
Language codes
ISO 639-3pjt
AIATSIS[2]C6
Glottologpitj1243[3]
This article contains IPA phonetic symbols. Without proper rendering support, you may see question marks, boxes, or other symbols instead of Unicode characters.

පිච්චන්චච්චාරා (ඉංග්‍රීසි/pɪənəˈɑːrə/;[4] ආදිවාසී උච්චාරණය: [ˈpɪɟanɟaɟaɾa] or [ˈpɪɟanɟaɾa][5]) යනු, මධ්‍යම ඕස්ට්‍රේලියාවෙහි පිච්චන්චච්චාරා ජනයා විසින් සාම්ප්‍රදායිකව කතා කරනු ලබන බටහිර කාන්තාර භාෂාවෙහි උපභාෂාවකි.

ආශ්‍රිත[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. ABS. "සෙන්සස් 2016, ලැන්වේජ් ස්පෝකන් ඇට් හෝම් බයි සෙක්ස් (SA2+)". stat.data.abs.gov.au (ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2017-10-30.
  2. C6 පිච්චන්චච්චාරා at the Australian Indigenous Languages Database, Australian Institute of Aboriginal and Torres Strait Islander Studies
  3. Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "පිච්චන්චච්චාරා". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. {{cite book}}: Invalid |display-editors=4 (help); Unknown parameter |chapterurl= ignored (help)
  4. Bauer (2007), p. ?.
  5. සවර්ණ ලෝපය ක්‍රියාවලියක් ඔස්සේ, පිච්චන්චච්චාරා යන නම සාමාන්‍යයෙන් උච්චාරණය (සාමාන්‍ය, ඉක්මන් කතා කිරීම) කෙරෙන්නේ, පුනරාවර්ත මාත්‍රාවන් -tja- දෙකෙන් එකක් ඉවත් කිරීමෙනි, එනම්: පිච්චන්චාරා. සෙමින්, ප්‍රවේශමෙන් කතා කරද්දී සියළුම මාත්‍රාවන් උච්චාරණය කෙරෙයි (Goddard 1985:?).

මූලාශ්‍ර[සංස්කරණය]

  • Bauer, Laurie (2007), The Linguistics Student's Handbook, Edinburgh: Edinburgh University Press,