පිච්චන්චච්චාරා

විකිපීඩියා වෙතින්
පිච්චන්චච්චාරා
Aṉangu
ඌලුරූ හි පිච්චන්චච්චාරා රේන්ජර්වරයෙක්
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ
මධ්‍යම ඕස්ට්‍රේලියාව:ආ. 4,000
භාෂා
පිච්චන්චච්චාරා
ඉංග්‍රීසි (ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසි, ඕස්ට්‍රේලියානු ඇබොරොජිනල් ඉංග්‍රීසි)
ආගම
සාම්ප්‍රදායික, ක්‍රිස්තියානි
ආශ්‍රිත මිනිස් ජාතීන්
Ngaanyatjarra, Yankunytjatjara

පිච්චන්චච්චාරාවන් (/ˌpɪənəˈɑːrə/;[1] Pitjantjatjara: [ˈpɪɟanɟaɟaɾa] හෝ [ˈpɪɟanɟaɾa]) හෝ පිච්චන්ච්චරාවන් හෝ යනු ඌලුරූ අසැ වෙසෙන මැදි ඕස්ට්‍රේලියානු කතර ආදිවාසී ජනතාවකි. ඔවුන් Yankunytjatjaraවනට හා Ngaanyatjarraවනට හා ළඟින් නෑ වන අතර ඔවුනගේ බස් බොහෝ දුරට එකිනෙකා විසින් තේරුම් ගත හැකියි (සියල්ල මැ බටහිරි කතර බසේ ප්‍රභේද වේ).

ඔවුන් තමන් වැ හඳුන්වාගනුයේ අංගු (මිනිසුන්) ලෙසයි. පිච්චන්චච්චාරාවන් බොහෝ දුරට දිවි ගෙවනුයේ වයඹදිගු දකුණු ඕස්ට්‍රේලියාවේ වන අතර, මායිම හරහා උතුරු පෙදෙසට ඇමඩේස් විලට මදක් දකුණණින් වන්නට දක්වා ද බටහිරට බටහිරි ඕස්ට්‍රේලියාව තුළට කෙටි දුරක් ද විහිදේ. බිම ඔවුනගේ අනන්‍යතාවයේ වෙන් කළ නොහැකි හා වැදැගත් කොටසක් හා වන අතර, එහි සෑම කොටසක්ම අනංගු කථා හා අරුතින් හා පොහොසති. [2]

ඉසිරැවීම[සංස්කරණය]

පිච්චන්චච්චාරා යන ජනවාර්ගික නම සැමැනියෙන් ඉසිරැවෙනුයේ (සැමැනි, වේගවත් දෙඩුමේ දී) පුන පුනා යෙදෙන අකුරු වලින් එකක් වන -tja- ලොප් කැරුමක් සමඟිනි. මේ අනුව: පිච්චන්ච්චරා pitjantjara වෙයි. වඩාත් සැලකිලිමත් දෙඩුමෙහි ලා සියලු මැ අකුරු ඉසිරැවෙයි. [3]

නිරුත[සංස්කරණය]

බස[සංස්කරණය]

රොනල්ඩ් ටෘඩිංගර්ට අනුවැ "ඕස්ට්‍රේලියාවේ වෙනත් ඕනෑම ආදිවාසී බසකට වඩා පුළුල් පෙදෙසක් පුරා බෙණෙණු" ළඟින් නෑ වන උපබස් ගණනාවක් සඳහා සැමැනි යෙදුමක් සේ පිච්චන්චච්චාරා බස යනු යෙදෙයි. [4] Yankunytjatjara සමඟ එහි වදන්මලෙහි 80% පොදුවේ වේ. [5]

සමහර ප්රධාන ප්රජාවන්[සංස්කරණය]

ඉතිහස[සංස්කරණය]

පූජනීය ස්ථාන පිළිගැනීම[සංස්කරණය]

කැපී පෙනෙන තැනැත්තන්[සංස්කරණය]

මේකත් බලන්නැ[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

උපුටා දැක්වීම්[සංස්කරණය]

  1. Bauer, Laurie (2007). The Linguistics Student's Handbook. Edinburgh.{{cite book}}: CS1 maint: location missing publisher (link)
  2. Kimber 1986.
  3. Goddard 1985.
  4. Trudinger 1943.
  5. Goddard 2010.

මූලාශ්‍ර[සංස්කරණය]

බැහැරි ඈඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පිච්චන්චච්චාරා&oldid=603814" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි