පැදකුණු කිරීම
පෙනුම


යමකට තම ගෞරවය දක්වන ක්‍රමයකි. හින්දූන් ආදී අනෙකුත් ජාතීන් හෝ ආගමිකයින් හෝ විසින් මෙන්ම සිංහලයන් විසින්ද යමකට තම ගෞරවය දැක්වීමට මෙම ක්‍රමය භාවිතා කරති.
වදන
[සංස්කරණය]පැදකුණු යන වචනය ප්‍රදක්ෂිණා යන සකු වදනට ඥාති පදයකි. දකුණු යන කොටසෙන් දක්ෂිණාවර්ත බව හෝ දකුණත යොමුවීම හැඟෙයි.
ක්‍රමය
[සංස්කරණය]ගෞරවයට බඳුන්වන්නාවූ වස්තුව දෙසට තම දකුණු පැත්ත යොමුවනසේ අදාල වස්තුව වටා ගමන්කිරීම මෙහිදී සිදු කෙරේ. සාම්ප්‍රදායිකව බොහෝවිට 7 වාරයක් පැදකුණු කිරීම සිදුවේ.
අවස්ථා
[සංස්කරණය]ආගමික
[සංස්කරණය]වෙනත්
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]
පැදකුණු කිරීම හා අදාළ වික්ෂණරිය තුළ ඇති ශබ්දකෝෂමය අර්ථ දැක්වීම