වටා ගමන්කිරීමේ චාරිත්රය
Appearance
(වටා ගමන්කිරීම වෙතින් යළි-යොමු කරන ලදි)
යමකට ගෞරව දක්වනු පිණිස ගෞරවයට බඳුන්වන්නාවූ වස්තුව වටා ගමන්කිරීම බොහෝ සංස්කෘතීන්ගේ දක්නට ලැබේ.
වාමාර්ත / දක්ෂිණාවර්ත භාවය
[සංස්කරණය]දක්ෂිණාවර්ත භාවය
[සංස්කරණය]ප්රධාන ලිපිය: පැදකුණු කිරීම
වාමාර්ත භාවය
[සංස්කරණය]ඉස්ලාම්
[සංස්කරණය]ප්රධාන ලිපිය: ටොවෑෆ්
ටොවෑෆ් (طواف) යනු වන්දනා ගමනෙහි ඉස්ලාමීය චාරිත්රයන්හී එකකි. හජ්ජි සහ උම්රා තුලදී, මුස්ලිම්වරු කාබා (ඉස්ලාම් දහමෙහි අතිශයින් ශුද්ධවූ ස්ථානය) සත් වරක් පැදකුණු කරන්නේ, වාමාවර්ත දිශාවටය.