වටා ගමන්කිරීමේ චාරිත්‍රය

විකිපීඩියා වෙතින්
(වටා ගමන්කිරීම වෙතින් යළි-යොමු කරන ලදි)

යමකට ගෞරව දක්වනු පිණිස ගෞරවයට බඳුන්වන්නාවූ වස්තුව වටා ගමන්කිරීම බොහෝ සංස්කෘතීන්ගේ දක්නට ලැබේ.


වාමාර්ත / දක්‍ෂිණාවර්ත භාවය[සංස්කරණය]

දක්‍ෂිණාවර්ත භාවය[සංස්කරණය]

පුරාතන ඉන්දියානු බෞද්ධයින්(වම් පසින් භික්ෂූන්, ගිහි යුවලක් දකුණු පසින්, පිටුපසින් ප්‍රතිමාවන්) විසින් ස්තූපයක් පැදකුණු කරන අයුරු දැක්වෙන පේකඩක්

වාමාර්ත භාවය[සංස්කරණය]

ඉස්ලාම්[සංස්කරණය]

මුස්ලිම්වරුන් විසින් කාබා පැදකුණු කරන අයුරු.

ටොවෑෆ් (طواف) යනු වන්දනා ගමනෙහි ඉස්ලාමීය චාරිත්‍රයන්හී එකකි. හජ්ජි සහ උම්රා තුලදී, මුස්ලිම්වරු කාබා (ඉස්ලාම් දහමෙහි අතිශයින් ශුද්ධවූ ස්ථානය) සත් වරක් පැදකුණු කරන්නේ, වාමාවර්ත දිශාවටය.