Jump to content

සාකච්ඡාව:පැදකුණු කිරීම

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 9කට පෙර by Shwetha

සිංහලයෝ යනුවෙන් වාක්‍යයක් ආරම්භ කල විට බහුවචන ආඛ්‍යාතයකින් කෙලවර විය යුතුය. නිදසුන කරති; යති; සටන් කරති ආදි වශයෙන්. මෙය අනුක්ත වාක්‍යයක් බැවින් සිංහලයන් විසින් යනුවෙන් නිවරද විය යුතුයි.
පැදකුණු කරන්නේ සිංහලයන් පමණද? සිංහල විකියේ ලිපි වලදී සිංහලයන් පමණක් ආශ්‍රය නොකල යුතු නේද? අන්‍ය ජාතීන්ද මෙම සිරිත කරනවා විය යුතුයි. ---- Shwetha (talk) 07:09, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply

මුස්ලිම්වරුන් පැදකුණු කරන්නේ වම් පසට නැඹුරුව විය හැකිය. පැදකුණු කිරීම ලිපිය ඒ අනුව වෙනස් කරන්න. --- Shwetha (talk) 08:30, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply