පාර්වතී තිරුවෝතු
පාර්වතී තිරුවෝතු | |
---|---|
උපත | පාර්වතී තිරුවෝතු කෝට්ටුවට්ටා[1] 7 අප්‍රේල් 1988 |
වෙනත් නම් | පාර්වතී |
උගත් ශාස්ත්‍රාලය | සියලු ශාන්තුවරුන්ගේ කොලීජිය |
රැකියාව | නිළිය |
සක්‍රීය වසර | 2006—වර්තමානය |
පාර්වතී තිරුවෝතු කෝට්ටුවට්ටා[2] (උපත 1988 අප්‍රේල් 7) යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන් මලයාලම් සහ ඊට අමතරව දෙමළ සහ කන්නඩ-භාෂා චිත්‍රපට කිහිපයකට රංගනයෙන් දායක වී ඇති ඉන්දියානු නිළියකි.[3] කේරළයේ කෝළිකෝඩේ සිට පැමිණි ඇය රංගනයට පිවිසෙන්නේ 2006 මලයාලම් චිත්‍රපටයක් වූ අවුට් ඔෆ් සිලබස් තුළිනි. එසේම නෝට්බුක් (2006), මිලානා (2007), පූ (2008), සිටි ඔෆ් ගෝඩ් (2011), මරියාන් (2013), බැංගලෝර් ඩේස් (2014), උත්තම විලන් (2015), එන්නු නින්ටේ මොයිදීන් (2015), චාර්ලී (2015), ටේක් ඕෆ් (2017), කූඩේ (2018), උයරේ (2019) සහ වයිරස් (2019) යන චිත්‍රපටවල රංගනය තුළින් ඇය ප්‍රසිද්ධියට පත්වූවා ය. 2017 දී පාර්වතී බොලිවුඩ් සිනමාවට පිවිසියේ කාරිබ් කාරිබ් සිංගල් චිත්‍රපටය තුළිනි.[4]
චිත්‍රපට නාමාවලිය
[සංස්කරණය]මෙමඟින් මෙතෙක් මුදානොහළ චිත්‍රපට දැක්වේ |
වර්ෂය | චිත්‍රපටය | චරිතය | භාෂාව | සටහන් |
---|---|---|---|---|
2006 | අවුට් ඔෆ් සිලබස් | ගායත්‍රී | මලයාලම් | මලයාලම් චිත්‍රපට ප්‍රවේශය |
නෝට්බුක් | පූජා කෘෂ්ණා | මලයාලම් | ||
2007 | විනෝදයාත්රා | රශ්මී | මලයාලම් | |
මිලානා | අංජලී | කන්නඩ | කන්නඩ චිත්‍රපට ප්‍රවේශය | |
ෆ්ලෑෂ් | ධ්වනී සේඛරන් | මලයාලම් | ||
2008 | පූ | මාරි | දෙමළ | දෙමළ චිත්‍රපට ප්‍රවේශය |
2009 | මාලේ බරලි මංජු ඉරලි | ස්නේහා ශිවප්පා | කන්නඩ | |
2010 | ප්රිථ්වි | ප්‍රියා ශාස්ත්‍රී | කන්නඩ | |
2011 | සිටි ඔෆ් ගෝඩ් | මරතකම් | මලයාලම් | |
2013 | චෙන්නෛයිල් ඔරු නාල් | අදිති | දෙමළ | |
අන්ධර් බහාර් | සුහාසිනී | කන්නඩ | ||
මරියාන් | පානිමලර් | දෙමළ | ||
2014 | බැංගලෝර් ඩේස් | RJ සාරා | මලයාලම් | |
2015 | උත්තම විලන් | මනෝමණි | දෙමළ | |
එන්නු නින්ටේ මොයිදීන් | කෝට්ටතිල් කාංචනමාලා | මලයාලම් | ||
චාර්ලී | ටෙසා | මලයාලම් | ||
2016 | බැංගලෝර් නාට්කල් | ආර්ජේ සාරා | දෙමළ | |
2017 | ටේක් ඕෆ් | සමීරා | මලයාලම් | |
Qarib Qarib Singlle | ජයා | හින්දි | හින්දි චිත්‍රපට ප්‍රවේශය | |
2018 | මයි ස්ටෝරි | තාරා | මලයාලම් | |
කූඩේ | සෝෆී | මලයාලම් | ||
සිවංරංජිනීයුම් ඉන්නුම් සිල පෙණ්ගලුම් | දේවකී | දෙමළ | සිනමා උළෙලවල් හිදී ප්‍රදර්ශනය ඇරඹිණි [5] | |
2019 | උයරේ | පල්ලවී රවීන්ද්‍රන් | මලයාලම් | |
වයිරස් | අන්නු | මලයාලම් | ||
2020 | හලාල් ලව් ස්ටෝරි | හසීනා | මලයාලම් | පසුබිම් රංගනය |
2021 | වර්තමානම් | ෆයිසා | මලයාලම් | |
ආනුම් පෙණ්ණුම් | රාචියම්මා | මලයාලම් | ||
Aarkkariyam | ශර්ලී | මලයාලම් | ||
පුලු | නිවේදනය කිරීමට නියමිත | මලයාලම් | පූර්ව-නිෂ්පාදන |
වෙබ් කතාමාලා
[සංස්කරණය]වර්ෂය | කතාමාලාව | චරිත(ය) | සටහන් | ආශ්‍රේ |
---|---|---|---|---|
2021 | නවරස | [6] [7] |
රූපවාහිනිය
[සංස්කරණය]- කිරන් ටීවී නාලිකාවේ "ටැමිල් හිට්ස්" සංගීත වැඩසටහනේ නිවේදිකාව වූයේ ඇයයි.
- ඇය දෙමළ ඇන්තොලොජි කතාමාලාවක් වූ නවරස නම් වූ නෙට්ෆ්ලික්ස් කතාමාලාවේ ඉන්මෛ නම් කොටසෙහි චරිත නිරූපණය කළා ය.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "Don't want caste tag as my surname, actor Parvathy says no to discrimination".
- ^ "Don't want caste tag as my surname, actor Parvathy says no to discrimination". The News Minute (ඉංග්‍රීසි බසින්). 2015-12-24. සම්ප්‍රවේශය 2020-10-07.
- ^ "Parvathy on Tiger Zinda Hai vs Take Off, Bollywood vs Mollywood, and sexual assault in film industries". 22 November 2017.
- ^ "I am a fan, but had no time to be starstruck: Malayalam star Parvathy about co-star Irrfan Khan".
- ^ Sivaranjiniyum Innum Sila Pengalum Movie Review, https://www.filmcompanion.in/reviews/tamil-review/sivaranjiniyum-innum-sila-pengalum-movie-review-a-deeply-moving-dissection-of-the-lives-of-three-women-across-three-time-periods
- ^ "Suriya, Parvathy, Nithya and Vijay Sethupathi among cast for Netflix's 'Navarasa'". The News Minute. 28 October 2020. සම්ප්‍රවේශය 1 November 2020.
- ^ "Fahadh Faasil, Suriya likely to make OTT debut with Mani Ratnam's upcoming web series". Hindustan Times. 17 July 2020. සම්ප්‍රවේශය 29 October 2020.
බාහිර සබැඳි
[සංස්කරණය]- පාර්වතී තිරුවෝතු සඳහා IMDb හි ඇති තොරතුරු
- නිල ට්විටර් ගිණුම
සැකිල්ල:National Film Award Special Mention feature film සැකිල්ල:IFFI Award for Best Actress සැකිල්ල:KeralaStateAwardForBestActress