ප්‍රවර්ගය:බෞද්ධ රටවල්
Appearance
ලෝකයේ බෞද්ධ රටවල් දහයක් පවතී.
• ශ්‍රී ලංකාව (70.2%)
• මියන්මාරය (87.9%)
• තායිලන්තය (94.5%)
• කාම්බෝජය (98%)
• ලාඕසය (66%)
• භූතානය (75%)
• මොංගෝලියාව (54%)
• ජපානය (66%)
• සිංගප්පූරුව (33%)
• තායිවානය (41%)
එමෙන්ම ලෝකයේ බෞද්ධ ස්වයං පාලන කලාප තුනක් පවතී.
• ටිබෙට් (78%)
• කල්මිකියාව (47%)
• ටුවා (61%)