ටසමායි භාෂාව
ටසමායි | |
---|---|
ටසමකෝ | |
ස්වදේශික වන්නේ | ඉතියෝපියාව |
කලාපය | ඔමෝ ගඟ ප්‍රදේශය |
ස්වදේශික හසුරුවන්නන් | 18,000 (2007 සංගනනය)[1] |
Afro-Asiatic
| |
භාෂා කේත | |
ISO 639-3 | tsb |
ග්ලොටෝලොග් | tsam1247 ටසමායි[2]dume1236 ඩුමේ[3] |
ටසමායි (ටස්මේයි, ස්මේයි, ටමහ, ටස්මකෝ, ටස්කමක්කෝ, බගෝස් ස්අමක්-උලෝ ලෙසද හැඳින්වේ) යනු ඉතියෝපියාවේ ව්‍යවහාර කරන අප්‍රි-ආසියාතික භාෂාවකි.[4] එසේම එය ඩුලෙයි භාෂාවේ උපභාෂාවකි. කියුල් හා ප්‍රකට ඩුමේ පැහැදිලි උපවර්ග වේ.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ Ethiopia 2007 Census
- ↑ Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert et al., eds (2013). "ටසමායි". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. http://glottolog.org/resource/languoid/id/tsam1247.
- ↑ Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert et al., eds (2013). "ඩුමේ". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. http://glottolog.org/resource/languoid/id/dume1236.
- ↑ Raymond G. Gordon, Jr, ed. 2005. Ethnologue: Languages of the World. 15th edition. Dallas: Summer Institute of Linguistics.
වැඩිදුර කියවීම්[සංස්කරණය]
- Graziano Savà. 2005. A Grammar of Ts'amakko. Cushitic Language Studies Volume 22. Cologne: Rüdiger Köppe Verlag.