පරිශීලක සාකච්ඡාව:Lee/Archive/2011/නොවැම්බර්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

Threat from a fellow user at Sinhala Wikipedia[සංස්කරණය]

The user called Meema at Sinhala Wikipedia has put a threatening comment in my user page. Basically he charges that I have edited a User page. I edited a sub page of another user. I believe user pages are not owned by individual users. Additionally this sub page contained an Essay written by that user. He further charges me that I have voted against a user who is presently an Administrator during his RFA voting. This too I believe is one of my rights. He may be referring to the first attempt by this Administrator, for I have not participated in the second attempt. He further suggests me similar to a blocked user. I really do not know why he is trying to tarnish my image by such comments. Please intervene and resolve this matter. --- ගිල්ගමෙෂ් (talk) 04:30, 24 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

My personal opinion: You do not need to worry about a threat from someone who is not making contributions to the project as much as half of yours. --Lee (talk) 04:57, 24 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
Thank you Sir. -- ගිල්ගමෙෂ් (talk) 05:27, 24 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

මුල් පිටුව නවීකරණය[සංස්කරණය]

අද දින මා විසින් මුල් පිටුව නවීකරණය කලෙමි. මන්ද එය පැවතුනේ ඉතාමත් අවුල් සහගත සහ අපිලිවෙලකටය. මෙම නවිකරණයෙහි කිසියම් දෝෂයක් වෙතොත් කරුණාකර එය සකසන්න. ස්තුතියි! සිඳු කාවින්ද  සාකච්ඡාව 09:51, 29 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

එය දැන් පිළිවෙළ නම්, මම අගේ කරනවා ඔබේ උත්සාහය. --Lee (talk) 10:42, 29 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

විකිඑඩ් ටූලය[සංස්කරණය]

විකිඑඩ් ටූලය වැඩ කරන්නේ නෑ. හදන්න පුළුවන් ද​? නංගයා මතන්න 15:59, 24 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

මම මේ ටූල් එක ගැන දන්නෙ නෑ නේ. බිඟුවාගෙන් අහලා බලන්න. --Lee (talk) 08:00, 26 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]
අවධානය යොමු කළාට ස්තූතියි. මම එයාගෙන් අහන්නම්.   | අනංගයා | සංවාදය​ | 12:41, 6 නොවැම්බර් 2011 (යූටීසී)[reply]