පරිශීලක සාකච්ඡාව:Ishani

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Ishani, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --ශ්වෙත (talk) 05:43, 28 ජූනි 2012 (යූටීසී)[reply]

අගය කිරීම[සංස්කරණය]

ඔබගේ සංස්කරණයන් උසස් තත්ත්වයක පවතියි. කරණාකර ඔබගේ දායකත්වය ඉදිරියට ගෙන යන්න. -- ශ්වෙත (talk) 05:46, 28 ජූනි 2012 (යූටීසී)[reply]

සෞරග්ර්හ මණ්ඩලය තුළ ඡීවය ලිපිය සංස්කරණයට වෙහෙස විය යුතු නැතැයි සිතමි. කිසියම් පරිශීලකයෙක් විසින් වැරදි සිංහල පද යොදමන් එය තනා පසුව විගසින් නිවැරැදි සිංහල යොදා ලිපියක් සෞරග්‍රහ මණ්ඩලය තුළ ජීවය නමින් තනා එම අන්තර්ගතය බහා ඇත. එම නිසා ලිපියෙහි වැඩි දියුණුවක් පතන්නේ නම් දෙවන ලිපිය සංස්කරණය කරන්න. --- Shwetha (talk) 13:48, 11 මැයි 2014 (යූටීසී)[reply]

අප‍්‍රිකානු ඇමරිකානු අධ්‍යයන නමින් ලිිපියක් පවතියි. අපරිකානු ඇමරිකානු අධ්යයන යන්න සංස්කරණය කළ යුතුද? --- Shwetha (talk) 14:56, 11 මැයි 2014 (යූටීසී)[reply]

Invitation to Wikiproject Featured articles

Hello, Ishani.

You are invited to join Wikiproject Featured articles, a WikiProject and resource dedicated to improving Wikipedia's number of Featured articles and related topics.

To join the project, just add your name to the member list. Randeer (talk) 14:30, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Ishani&oldid=346622" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි