පරිශීලක සාකච්ඡාව:DilshanTharanga

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

ආයුබෝවන් DilshanTharanga, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --තඹරු විජේසේකර සාකච්ඡාව 12:35, 22 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]



මාව පිළිගත්තාට බොහෝම ස්තූතියි! DilshanTharanga (talk) 07:32, 9 මාර්තු 2011 (යූටීසී)[reply]

නියමයි!!![සංස්කරණය]


නංගයා මතන්න 11:54, 9 මාර්තු 2011 (යූටීසී)[reply]

ආගමික විශ්වාස වලට තහවුරු කිරීම් අවශ්‍යද?[සංස්කරණය]

පිලිතුර[සංස්කරණය]

පිලිතුරු දීමට අමාරු හොඳ පැනයක්. දැනට සිංහල විකිපීඩියාව කරන්නෙ ඕනෑම කරුණක් ගැණ English විකිසම්මතය Default විකි සම්මතය විදියට සලකන එක. නමුත් විකිපීඩියා "කුළුණු පහ" (Five pilers) හැර අනික් ඕනම සම්මතයක් වෙනස් කරන්න පුළුවං. මෙතැනින් බලන්න ඉංග්‍රීසි සම්මතය. Singhalawap (talk) 03:59, 20 මාර්තු 2011 (යූටීසී)[reply]