ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ පාකිස්ථාන සංචාරය

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ පාකිස්ථානය සංචාරය
2017–18
පාකිස්ථානය
ශ්‍රී ලංකාව
දින වකවානුව 28 සැප්තැම්බර් – 29 ඔක්තෝබර් 2017
නායකයන් සෆ්රාස් අහමඩ් දිනේෂ් චන්දිමාල් (ටෙස්ට්)
උපුල් තරංග (එදිජා)
තිසර පෙරේරා (වි20)
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු අසාඩ් ෂෆික් (183) දිමුත් කරුණාරත්න (306)
වැඩිම කඩුළු යසීර් ෂා (16) රංගන හේරත් (16)
තරගමාලාවේ ක්‍රීඩකයා දිමුත් කරුණාරත්න
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 5 කින් යුතු තරග මාලාව 5–0 ලෙසින්
පාකිස්ථානය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු බාබර් අසාම් (303) උපුල් තරංග (199)
වැඩිම කඩුළු හසන් අලි (14) ලහිරු ගමගේ (07)
තරගමාලාවේ ක්‍රීඩකයා හසන් අලි
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින්
පාකිස්ථානය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ෂොයිබ් මලික් (102) දනුෂ්ක ගුණතිලක (78)
වැඩිම කඩුළු ෆාහිම් අශ්රාෆ්
හසන් අලි (06)
විකුම් සංජය (04)
තරගමාලාවේ ක්‍රීඩකයා ෂොයිබ් මලික්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරය[සංස්කරණය]

වර්තමානයෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2017 සැප්තැම්බර සහ ඔක්තොම්බර මාස තුලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුල සංචාරයෙහි යෙදෙන්නේ, පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග දෙකක්, එක් දින ජාත්‍යන්තරයන් (එදිජා) පහක් සහ විස්සයි20 ජාත්‍යන්තරයන් (වි20ජා) තුනක් තරග වැදීම සඳහාය.[1][2] මිස්බා-උල්-හක් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව, සෆ්රාස් අහමඩ් විසින් පකිස්තාන නායකත්වය සැපයුනු පළමු ටෙස්ට් තරග කිහිපයද මෙයට අඩංගු විය.[3]

2017 අගෝස්තු මාසයෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ප්‍රකාශ කලේ, ඔක්තොම්බර මාසයෙහිදී පැවැත්වෙන වි20ජා තරග තුන අතුරින් එකක් හෝ පකිස්තානයෙහි ලාහෝරයෙහිදී තරග වැදීමට ඔහු මනාප බවකි.[4][5][6] 2009 වසරෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවූයේ ලාහෝරයෙහි ගඩාෆි ක්‍රීඩාංගණය වෙත ගමන් කරමින් සිටියදීය. එතැන් පටන් පකිස්තානය වෙත සංචාරයෙහි යෙදුනු එකම ටෙස්ට් කණ්ඩායම වූයේ 2015 මැයි මාසයෙහි සංචාරයෙහි යෙදුනු සිම්බාබ්වේ කණ්ඩායම විය.[4] 2017 සැප්තැම්බර මාසය වන විට තරග කාලසටහන තහවුරු කර තිබූ අතර අවසන් වි20ජා තරගය ලාහෝරයෙහි පැවැත්වීමට නියමිත විය.[7] ලාහෝරයෙහි තරගයට සහභාගි වීමට ක්‍රිඩකයන්ට "ගිවිසුම්කර බැඳීමක්" ඇති බවක් ශ්‍රී ලංකා ක්‍රිකට් පැවසුවද, පකිස්තානය වෙත සංචාරයෙහි නොයෙදෙන ක්‍රිඩකයන් වෙත දන්ඩනයන් පැනවෙන බවක් සිතිය නොහැක.[8] වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමෙහි චාමර කපුගෙදර සහ සුරංග ලක්මාල් 2009 ත්‍රස්තවාදී ප්‍රහාරයෙහිදී බස් රථය තුල සිටි අතර, ඔවුන් දෙදෙනාම වි20ජා සංචිතයට තෝරා ගැනීමට ඉඩ ඇත.[8]

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ පළමු දිවා/රාත්‍රී ටෙස්ට් තරගය වූ දෙවන ටෙස්ට් තරගය, දිවා/රාත්‍රී ඉසව්වක් ලෙසින් තරග වැදිණි.[9] ටෙස්ට් සහ එදිජා තරග ඉසව් සඳහා විනිසුරුවන් නම් කිරීම, 2017 සැප්තැම්බර 27 දිනදී පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය (පීසීබී) වෙතින් සිදුවිය.[10]ශ්‍රී ලංකාව විසින් ටෙස්ට් තරගාවලිය 2–0 ලෙසින් ජයග්‍රහණය කෙරිණි . එය එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුල පකිස්තානයෙහි පළමුවන අන්ත පරාජය වූ අතර, 2002 ඔක්තොම්බරයෙහිදී ඕස්ට්‍රේලියාව වෙතින් 3–0 ලෙසින් පරාජය වීමෙන් පසුව තම රට විසින් සත්කාරකත්වය සැපයුනු තරගාවලියකදී එය විසින් ලැබූ දෙවන අන්ත පරාජය විය.[11]

ටෙස්ට් තරග[සංස්කරණය]

පළමු තරගය[සංස්කරණය]

28 සැප්තැම්බර්–2 ඔක්තොම්බර් 2017
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාවට ලකුණු 21 ක ජයක්
ෂීක් සායිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය, අබුඩාබි
තරගයේ වීරයා: රංගන හේරත් (ශ්‍රීලං)
  • කාසියෙහි වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කලේය.
  • හැරිස් සොහේල් ඔහුගේ ටෙස්ට් මංගලාවතරණය ලැබීය.
  • සෆ්රාස් අහමඩ් පාකිස්ථාන ටෙස්ට් නායකත්වයට පත්වෙයි.
  • යසීර් ෂා ඔහුගේ 150වන ටෙස්ට් කඩුල්ල දවාගනී.[12]
  • අසාර් අලි ඔහුගේ ටෙස්ට් ලකුණු 5000 සීමාව පසු කරයි.
  • රංගන හේරත් ඔහුගේ 400වන ටෙස්ට් කඩුල්ල දවාගනී.

දෙවන තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකාවට ලකුණු 68 ක ජයක්
ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගනය, ඩුබායි
තරගයේ වීරයා:
දිමුත් කරුණාරත්න
(ශ්‍රීලං)
  • කාසියෙහි වාසිය ලැබූ ශ්‍රී ලංකාව පළමුව පිතිකරණයෙහි යෙදීම තෝරා ගති
  • සදීර සමරවික්‍රම සහ ලහිරු ගමගේ විසින් ඔවුන්ගේ ටෙස්ට් මංගලාවතරණය ලැබීය.
  • මෙම තරගය ශ්‍රී ලංකාව සහභාගි වූ පළමුවන දිවා/රාත්‍රී ටෙස්ට් තරගය විය. [13]

එක්දින තරග[සංස්කරණය]

පළමු තරගය[සංස්කරණය]

පාකිස්ථානයට ලකුණු 83 ක ජයක්
ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගනය, ඩුබායි
  • කාසියෙහි වාසිය ලැබූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීම තෝරා ගති

දෙවන තරගය[සංස්කරණය]

පාකිස්ථානයට ලකුණු 32 ක ජයක්
ෂික් සායිඩ් ක්‍රීඩාංගනය, අබුඩාබි
  • කාසියේ වාසිය ලැබූ පාකිස්ථානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි

තෙවන තරගය[සංස්කරණය]

පාකිස්ථානයට කඩුලු 7 ක ජයක්
ෂික් සායිඩ් ක්‍රීඩාංගනය, අබුඩාබි
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ඉමාම් උල් හක් එක්දින මංගලාවතරණය ලැබීය.
  • ඉමාම් උල් හක් තමන් සහභාගී වූ පළමු එක්දින තරගයේදීම ශතකයක් වාර්තා කළේය.
  • හසන් අලි සිය 50වන එක්දින කඩුල්ල දවාගත්තේය.

හතරවන තරගය[සංස්කරණය]

පස්වන තරගය[සංස්කරණය]

විස්සයි20 තරග[සංස්කරණය]

පළමු තරගය[සංස්කරණය]

දෙවන තරගය[සංස්කරණය]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන සංචාරය[සංස්කරණය]

In August 2017, Thilanga Sumathipala, president of Sri Lanka Cricket, said that he would like to play at least one of the three T20I matches in Lahore, Pakistan during October.[4][5][6] In March 2009, the Sri Lanka cricket team were attacked by terrorists while travelling to the Gaddafi Stadium in Lahore. Since then, the only Test side to visit Pakistan has been Zimbabwe, when they toured during May 2015.[4] Two of Sri Lanka's current team, Chamara Kapugedera and Suranga Lakmal were on the bus during the 2009 terrorist attack, and both could have been selected for the T20I squad for this series.[8]

In September 2017, the fixtures were confirmed, with the final T20I match of the series scheduled to be played in Lahore.[7] Sri Lanka Cricket said that players have a "contractual obligation" to play the match in Lahore, but it was unlikely to issue penalties to any player who chose not to visit Pakistan.[8] However, on 14 October 2017, the Sri Lankan team expressed their reluctance to travel to Pakistan, requesting that the fixture is moved to a neutral venue.[14] On 16 October 2017, Sri Lanka Cricket confirmed that the fixture in Lahore would go ahead as planned, but their limited-overs captain, Upul Tharanga, had pulled out of the match.[15] Despite the concerns from the players, team manager Asanka Gurusinha felt that a competitive squad would be named.[16] On 19 October 2017, Sri Lanka's chief selector, Graham Labrooy, said that players who do not travel to Lahore would be unlikely to be selected for the other two T20I fixtures.[17] The squad for the T20I fixtures was named two days later, with Thisara Perera selected as captain.[18]

The Sri Lankan squad arrived in Lahore under "extraordinary" security and made their way to the team's hotel in a bomb-proof bus.[19] Ahead of the T20I in Lahore, Cricket Sri Lanka's president Thilanga Sumathipala said that the team was privileged to be in Pakistan and that he would help support the country in hosting more tours.[20] Najam Sethi, chairman of the PCB, said that this fixture would be the start of international cricket returning to the country, with him expecting every country to play in Pakistan by the end of 2020.[21] Pakistan went on to win the T20I series 3–0.[22] Following the conclusion of the match, the Asian Cricket Council announced that the 2018 ACC Emerging Teams Asia Cup would be played in Pakistan in April.[23]

තෙවන තරගය[සංස්කරණය]

මුලාශ්‍ර[සංස්කරණය]

  1. "ෆියුචර් ටුවර්ස් ප්‍රෝගම්" (PDF). ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. සම්ප්‍රවේශය 16 ජනවාරි 2016. {{cite web}}: Check date values in: |accessdate= (help)
  2. "වර්ක්ලෝඩ් මැනේජ්මන්ට් ඇන්ඩ් ඉට්ස් ඩිෆරන්ට් ස්ට්‍රෝක්ස්". විස්ඩන් ඉන්ඩියා. සම්ප්‍රවේශය 12 අගෝස්තු 2017.
  3. "සෆ්රාස් ටු ලීඩ් පකිස්තාන් ඉන් ඕල් ත්‍රී ෆෝර්මැට්ස්". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 4 ජූලි 2017.
  4. 4.0 4.1 4.2 4.3 "ශ්‍රී ලංකා 'කීන්' ටු විසිට් පකිස්තාන් ෆො ටී20ස් ඉන් සෙප්ටෙම්බර්". ඊඑස්පීඑන් ක්‍රිකඉන්ෆො. සම්ප්‍රවේශය 13 අගෝස්තු 2017. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "Lahore" defined multiple times with different content
  5. 5.0 5.1 "සුමතිපාල කෝල්ස් ඔන් ඒසියන් ක්‍රිකට් චීෆ්ස් ටු ස්ටෑන්ඩ් ටුගෙදර් ෆො ක්‍රිකට් -සේස් ශ්‍රී ලංකා විල් ට්‍රැවල් ටු පකිස්තාන් ලේටර් දිස් ඉයර්". ශ්‍රී ලංකා ක්‍රිකට්. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2017. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "Lahore-SLC" defined multiple times with different content
  6. 6.0 6.1 "වෙස්ට් ඉන්ඩීස්, ශ්‍රී ලංකා ටු ටුවර් පකිස්තාන් ෆොලොවිං වර්ල්ඩ් XI විසිට් ඉන් සෙප්ටෙම්බර්". ද ෆීල්ඩ්. සම්ප්‍රවේශය 21 අගෝස්තු 2017. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "October" defined multiple times with different content
  7. 7.0 7.1 "ශ්‍රී ලංකා ටුවර් ටු පකිස්තාන් ටුවර් අයිටනරි එනවුන්ස්ඩ්". පකිස්තාන් ක්‍රිකට් බෝඩ්. සම්ප්‍රවේශය 9 සැප්තැම්බර් 2017. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "confirmedPCB" defined multiple times with different content
  8. 8.0 8.1 8.2 8.3 "එස්එල්සී විල් ඇඩ්‍රස් ප්ලේයර් සෙකියුරිටි කන්සර්න්ස් – බෝඩ් සීඊඕ". ශ්‍රී ලංකා ක්‍රිකට්. සම්ප්‍රවේශය 21 සැප්තැම්බර් 2017. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "SLC" defined multiple times with different content
  9. "ශ්‍රී ලංකා ටු මේක් ඩේ-නයිට් ටෙස්ට් ඩෙබුයුට් ඉන් ඩුබායි". ඊඑස්පීඑන් ක්‍රිකඉන්ෆො. සම්ප්‍රවේශය 9 සැප්තැම්බර් 2017.
  10. "අපොයින්මන්ට් ඔෆ් මැච් ඔෆීෂියල්ස් -පකිස්තාන් වර්සස් ශ්‍රී ලංකා සීරීස් ටෙස්ට් ඇන්ඩ් ඕඩීඅයිස් – 2017". පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය. සම්ප්‍රවේශය 27 සැප්තැම්බර් 2017.
  11. "ශ්‍රී ලංකා මූව්ස් අහෙඩ් ඔෆ් පකිස්තාන් ඉන් සික්ස්ත් ප්ලේස්". ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. සම්ප්‍රවේශය 10 ඔක්තොම්බර් 2017.
  12. "Yasir Shah becomes fastest spinner to take 150 wickets in Test cricket". Indian Express. සම්ප්‍රවේශය 28 September 2017.
  13. "පකිස්තාන් වයරි ඔෆ් හේරත් ත්‍රෙට් ඉන් මස්ට්-වින් ගේම්". ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. සම්ප්‍රවේශය 6 ඔක්තොම්බර්2017. {{cite web}}: Check date values in: |accessdate= (help)
  14. "Sri Lanka's players reluctant to visit Pakistan". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 October 2017.
  15. "Sri Lanka agree to play T20I in Lahore". ESPN Cricinfo. සම්ප්‍රවේශය 16 October 2017.
  16. "'Positive feedback' from players on Lahore T20, says SL manager". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 October 2017.
  17. "SL players who refuse Lahore leg likely to miss full T20 series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 October 2017.
  18. "Thisara Perera to captain Sri Lanka in Lahore". ESPN Cricinfo. සම්ප්‍රවේශය 21 October 2017.
  19. "SL team surrounded by 'extraordinary' security arrangements in Lahore". ESPN Cricinfo. සම්ප්‍රවේශය 29 October 2017.
  20. "'We are happy and privileged to be here' - SLC president". ESPN Cricinfo. සම්ප්‍රවේශය 29 October 2017.
  21. "PCB chairman expects major cricket nations to resume touring Pakistan". Sky Sports. සම්ප්‍රවේශය 29 October 2017.
  22. "Pakistan cruise to win on Lahore's big night". ESPN Cricinfo. සම්ප්‍රවේශය 29 October 2017.
  23. "Pakistan to host Emerging Asia Cup in 2018". Wisden India. සම්ප්‍රවේශය 30 October 2017.