නිවු ඩිවෙලොප්මන්ට් බැංකුව

විකිපීඩියා වෙතින්
New Development Bank
ගොනුව:New development bank.svg
NDB headquarters in Shanghai, China
Membership of the New Development Bank
සංක්ෂිප්තයNDB, or NDB BRICS
සංස්ථාපනයJuly 2014 (Treaty signed)
July 2015 (Treaty in force)
වර්ගයInternational financial institution
නෛතික තත්ත්වයTreaty
මූලස්ථානයShanghai, China
Membership
 බංග්ලාදේශය
 Brazil
 China
 ඊජිප්තුව
 ඉන්දියාව
 රුසියාව
 දකුණු අප්‍රිකාව
 එක්සත් අරාබි එමිරේට්ස්
 Uruguay
නිල භාෂා
ඉංග්‍රීසි
සභාපති
Dilma Rousseff
පීතෘ සංවිධානය
BRICS
වෙබ් අඩවියndb.int

පෙරදී බ්‍රික්ස් බැංකුව නම්න් හැඳින්වුනු නිවු ඩිවෙලොප්මන්ට් බැංකුව අාරම්භ කිරීෙම් ප්‍රධාන පරමාර්ථය වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලට අාධාර සැපයීමය. ඊට අමතරව බටහිර වීරා්ධී ලෝක කදවුරක් සදහා ශක්තිමත් මූල්‍ය අායතනයක් පිහිටුවා ගැනීම වේ. ඒෙස්ම ලෝක දේශපාලනෙය් සංහිදියාවක් අැති කිරීම හා අැමරිකානු ඩොලරය ලෝක ආර්ථිකයෙන් පන්නා දැමීමට ද මෙම අායතනය පිහිටුවීෙම් යටි අරමුණු වේ.මෙම බැංකුව අාරම්භයේදීම අැමරිකානු ඩොලර් බිලියන100ක් සහිතව අාරම්භ වේ . මූලස්ථානය චීනෙය් ෂැංහයි නුවරය. බ්‍රික්ස් ලෝක ජනගහනෙයන් 40%ක් නියෝජනය කරන ලෝක දළ ජාතික නිෂ්පාදනයෙන්න් 25% හිමි රටවල් 5 කින් යුක්තය.මෙය ලෝක බැංකුවට හා ජාක්‍යන්තර මූල්‍ය අරමුදලට එරෙහිව ක්‍රියා කරනු අැතැයි විශ්වාස කෙරේ.