පැහැයන්
(පැහැය වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
පාට පිලිබඳ සිද්ධාන්ත වලට අනුව පාටකට සුදු එක්කිරීමෙන් ලා පැහැය (Tint) ද පාටකට කළු එක්කිරීමෙන් තද පැහැය (Shade)ද ලැබේ. පාටක ලා පැහැය මූලික අවස්ථාවට වඩා දීප්තිමත් අතර පාටක තද පැහැය මූලික අවස්ථාවට වඩා අඳුරුය.
![]() |
පාට හා සබැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |