නැණසල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
නැණසල නිළ ලාංඡනය

නැණසල යනු ශ්‍රී ලංකා ආණ්ඩුව මගින් මූල්‍යමය දායකත්වය ලබාදී පවත්වාගෙන යනු ලබන ටෙලිසෙන්ටර් ව්‍යාපෘතියකි. මෙය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ක්‍රියාවට නංවන ඉ-ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ එක් අංගයකි. දිළිඳුකම දුරලීමත්, සංස්කෘතිකමය වර්ධනයක් ඇති කිරීමත්, සාමකාමී බව පවත්වා ගැනීමත් අරමුණු කර ගනිමින් [1], විශේෂයෙන්ම ගම්බද ප්‍රදේශ ඉලක්ක කර ගනිමින්, රජය විසින් මේ ව්‍යාපෘතිය යටතේ සන්නිවේදන මධ්‍යස්ථාන ස්ථාපිත කොට ඇත. දැනට දිවයිනේ නැණසල මධ්‍යස්ථාන 741 ක් ස්ථාපිතයි [2].

සබැඳි පිටු[සංස්කරණය]

නැණසල ශාඛාවන්[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

බාහිර යොමු[සංස්කරණය]

මේ අතර බලංගොඩ නැණසල 2013 සමස්ථ නැණසල ජාලයෙන් විශිෂ්ඨතම නැණසල ලෙස ස්වර්ණ සම්මානය ලබා ගන්නා ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=නැණසල&oldid=373770" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි