හිඟුරුකඩුව නැණසල

විකිපීඩියා වෙතින්

2007 අවුරුද්දේ ආරම්භ කරන ලද නැණසලකි. මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුබුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් හිඟුරුකඩුව ගම් පියසේ පිහිටා තිබේ.

සිසුන්ගේ පරිගණක මෙන්ම ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරිමට අදාල සේවා මුදල් අයකර ලබාදීම අප‍ගේ ප්‍රධාන පරමාර්ථයයි.අපගේ නැණසලේ පරිගණක 12 ක් තිබේ. එහි ළමුන් 150 ක් සිටි.

"https://si.wikipedia.org/w/index.php?title=හිඟුරුකඩුව_නැණසල&oldid=284979" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි