නවරඟහල

විකිපීඩියා වෙතින්
Navarangahala
Entrance to the Navarangahala
Entrance to the Navarangahala
Navarangahala is located in Greater Colombo
Navarangahala
Navarangahala
Location in greater Colombo
ස්ථානයColombo, Sri Lanka
ඛණ්ඩාංක6°54′15″N 79°51′35″E / 6.90417°N 79.85972°E / 6.90417; 79.85972ඛණ්ඩාංක: 6°54′15″N 79°51′35″E / 6.90417°N 79.85972°E / 6.90417; 79.85972
හිමිකරුRoyal College Colombo
නඩත්තුකරුGovernment of Ceylon
වර්ගයTheatre (Tropical modernism)
Genre(s)Music, Concerts, Theatre, Dance
ගොඩනැගීම
ඉදිකිරීම1966
විවෘත කිරීම1969
Structural engineer4 Field Engineer Regiment, SLE

නවරඟහල යනු කොළඹ පිහිටා ඇති ලංකාවේ ප්‍රධාන ම ජාතික නාට්‍ය ශාලාවක් වේ.

ඉතිහාසය[සංස්කරණය]

1966 හා 1969 අතර කාලයේ දී ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ 4 ෆීල්ඩ් ඉංජිනේරු රෙජිමේන්තුව විසින් රාජකීය ප්‍රාථමික විදුහල් ශාලාව ලෙස ඉදි කරන ලදී. නාට්‍ය ශාස්ත්‍රයට අනුකූල ව විවෘත ශබ්දාගාර ආකෘතියට අනුව දේශීය නාට්‍ය හා සංගීතය එළි දැක්වීම උදෙසා ම එය නිමැවුණි. මේ සඳහා ආධාර රජයෙන් මෙන්ම හිතවත් ජනතාවගෙන් ද ලැබුණි. විවෘත රඟමඬල කිහිපයක් හැර, දේශීය කලාව උදෙසා සැකසූ ගෘහස්ත රඟහලක් මෙය නිමවන්නට පෙර නො තිබුණී. රාජකීය මූලික පාසල සමඟ රාජකීය විද්‍යාලයේ සංකලනයත් සමඟ 1977 උඳුවප් මස සිට නවරඟහල රාජකීය විද්‍යාලයේ කොටසක් බවට පත් විය.

සැලකිය යුතු සිදුවීම්[සංස්කරණය]

1972 වෙසක් මස 22වැනි දා එවකට සිරිලක පාර්ලිමේන්තුව නවරඟහලේ දී රැස් වී ජනරජ ව්‍යවස්ථාව අවසන් හා අනුමත කර ගැන්ම මඟින්, ශ්‍රී ලංකා ජනරජයේ සම්ප්‍රාප්තියට මඟ පෑදූහ.

යොමු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නවරඟහල&oldid=592379" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි