ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
Jump to navigation
Jump to search
![]() |
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු, එය පරිදී රාජ්‍යයක් හෝ වෙනත් සංවිධානයක් හෝ පාලනය කිරීම සිදුකෙරෙන, මූලික සිද්ධාන්තයන් හෝ ප්‍රතිෂ්ඨාපිත පූර්වාදර්ශයන් හෝ ගොන්නකි. [1] මෙම නීති එක්ව සදන්නේ, එනම් සංස්ථාපනය කරන්නේ, මෙම ස්ථිතිය කුමක්ද යන්නයි. මෙම මූලධර්ම, තනි එකතුවක් ලෙස හෝ නීති ලේඛන මාලාවක් ලෙස හෝ ලේඛනගත කල විට, එම ලේඛන විසින් ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිරූපණය කෙරෙතැයි කිව හැක.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ ද නිව් ඔක්ස්ෆර්ඩ් ඇමරිකන් ඩික්ෂනරි, දෙවන සංස්., එරීන් මැක්කීන් (සංස්කාරක), පිටු 2051, මැයි 2005, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, ISBN 0-19-517077-6.