Jump to content

නවම් අමාවක

විකිපීඩියා වෙතින්

නවම් අව අමාවක[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව නවම් මාසයේ තිස්වන (30) තිථියය හෙවත් අවසාන තිථියයි. එසේම නවම් මාසයේ අව පක්‍ෂයේ පහළොස්වන (15) තිථියය හෙවත් අවසාන තිථියයි. නවම් මාසය මෙම තිථියෙන් අවසන් වන අතර, ඊළඟ තිථියෙන් මැදින් මාසය ආරම්භ වෙයි.

අමතර අවධානයට[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-06-13.


ලිත
පෙර තිථිය
නවම් අව තුදුස්වක
නවම් අමාවක පසු තිථිය
මැදින් පුර පෑළවිය
"https://si.wikipedia.org/w/index.php?title=නවම්_අමාවක&oldid=677992" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි