ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ඩේලි මිරර්
Logodailymirror(Sri Lanka).jpg
වර්ගයදිනපතා පුවත්පත
ආකෘතියපුළුල් පත්‍රය
අයිතිකරුවිජය පුවත්පත් සමාගම
ප්‍රධාන කර්තෘචම්පික ලියනාරච්චි
ඇරඹුනේ1999
දේශපාලන නැඹුරුතාවයප්‍රගාමි
භාෂාවඉංග්‍රීසි
මූලස්ථානයඅංක. 48, පාක් වීදිය, කොළඹ 2, ශ්‍රී ලංකාව
නිල වෙබ්අඩවියdailymirror.lk

ඩේලි මිරර් යනු, විජය පුවත්පත් සමාගම විසින් ශ්‍රී ලංකාවේ, කොළඹ, ප්‍රකාශයට පත් කෙරෙන, දිනපතා ඉංග්‍රීසි-භාෂා පුවත්පතකි. එහි ඉරුදින ප්‍රතිරූප පුවත්පත වන්නේ සන්ඩේ ටයිම්ස් පුවත්පතයි. [1] මූල්‍යමය කටයුතු පිළිබඳ එහි බුහුනණිය පුවත්පත ඩේලි එෆ්ටී වෙයි.

අන්තර්ජාල වාහක[සංස්කරණය]

ඇලෙක්සා විසින්, ශ්‍රී ලංකාවේ හොඳම පුවත්පත් වෙබ් අඩවිය ලෙසින් ඩේලි මිරර් වෙබ් අඩවිය ශ්‍රේණිගත කෙරිණි. [2]

දිනපතා අතිරේක[සංස්කරණය]

සඳුදා සිට සෙනසුරාදා දක්වා [3]
  • ෆයිනැන්ෂල් ටයිම්ස්
  • ලයිෆ්
අඟහරුවාදා[3]
  • W@W – විමෙන් ඇට් වර්ක්
බ්‍රහස්පතින්දා[3]
  • ලිට්ල් ඉන්ක්වයරර්

මෙයද බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. "ශ්‍රී ලංකා ප්‍රෙස්, මීඩියා, ටීවී, රේඩියෝ, නිව්ස්පේපර්ස්". PressReference.com. Advameg Inc. 2007. Retrieved 2009-02-11.
  2. Website "ට්‍රැෆික් කම්පැරිසන්ස්" Check |url= value (help). ඇලෙක්සා ඉන්ටර්නෙට්. Retrieved 2009-02-11.
  3. 3.0 3.1 3.2 "අබවුට් අස්". ඩේලි මිරර්. විජය පුවත්පත් සමාගම. Retrieved 2009-02-11.

බාහිර සබැඳි[සංස්කරණය]