ටැමිල් මිරර්

විකිපීඩියා වෙතින්
ටැමිල් මිරර්
වර්ගයපුවත් වෙබ්අඩවිය
අයිතිකරුවිජය පුවත්පත් සමාගම
දේශපාලන නැඹුරුතාවයප්‍රගතිශීලී
භාෂාවදෙමළ
මූලස්ථානයඅංක. 48, උද්‍යාන වීදිය, කොළඹ 2, ශ්‍රී ලංකාව
නිල වෙබ්අඩවියtamilmirror.lk

ටැමිල් මිරර් යනු ශ්‍රී ලංකාවේ කොළඹ පදනම් කරගත් දෙමළ භාෂා පුවත් වෙබ්අඩවියකි. එය විජය පුවත්පත් සමාගමේ ප්‍රකාශනයක් වේ.[1] එහි අනෙකුත් සහෝදර පුවත්පත් වන්නේ ද සන්ඩේ ටයිම්ස්, ද ඩේලි මිරර්, ලංකාදීප සහ ඩේලි එෆ්ටී වෙති.

මෙවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "ශ්‍රී ලංකා ප්‍රෙස්, මීඩියා, ටීවී, රේඩියෝ, නිව්ස්පේපර්ස්". PressReference.com. Advameg Inc. 2007. සම්ප්‍රවේශය 2009-02-11.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ටැමිල්_මිරර්&oldid=378244" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි