දෙවන එලිසබෙත් රැජිණ රාජ්‍ය නායක වන රාජ්‍යයන්

විකිපීඩියා වෙතින්
Map of realms and territories
The realms, territories, and protectorates of Elizabeth II since 1952
  වත්මන් බල ප්‍රදේශ
  පූර්ව බල ප්‍රදේශ
  වත්මන් භූමි ප්‍රදේශ හා යටත් ප්‍රදේශ[1]
  පූර්ව භූමි ප්‍රදේශ, යටත් ප්‍රදේශ සහ ආරක්ෂිත රාජ්‍යයන්

දෙවන එලිසබෙත් රැජිණ රාජ්‍ය නායක වන රාජ්‍යයන් ගණන ඇය රාජාසනය මත හිඳි වසර 72 තුල වරින්වර වෙනස්වී ඇත. නිදහස් රටවල් 32ක ඇය රජවී ඇති අතර ඉන් 16ක ඇය දැනටත් කිරුල දරයි. දැනටත් ඇය කිරුල දරන රාජ්‍යයන් පොදු රාජ්‍ය මණ්ඩල බල ප්‍රදේශ ලෙස (ලා කොළ පැහැති) හැඳින්වේ. Remainder show in dark green the reign of Elizabeth II as their monarch, from their independence until their adoption of a republican form of government.

Fiji is a unique case, having become a republic through a military coup in 1987, but its Great Council of Chiefs continues to recognise Elizabeth II as queen, or Paramount Chief, though this is only as a ceremonial title, with no role in government at all.[2] Her reign over the United Kingdom includes the fourteen British overseas territories and the Crown Dependencies.

1955 1960 1965 1970 1975 1980 1985 1990 1995 2000 2005 2010
ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා
ඕස්ට්‍රේලියාව
බහාමාස්
බාබඩෝස්
බෙලීස්
කැනඩාව
ලංකාව
ෆිජී
ගැම්බියාව
ඝානාව
ග්‍රෙනේඩා
Guyana
Jamaica
Kenya
Malawi
Malta
Mauritius
නවසීලන්තය
Nigeria
Pakistan
Papua New Guinea
Saint Kitts and Nevis
Saint Lucia
St Vincent and the Grenadines
සියෙරා ලියෝන්
Solomon Islands
South Africa
Tanganyika
Trinidad and Tobago
Tuvalu
Uganda
United Kingdom
1955 1960 1965 1970 1975 1980 1985 1990 1995 2000 2005 2010
  වත්මන් බල ප්‍රදේශ
  අතීත බල ප්‍රදේශ
  වත්මන් චාරිත්‍රානුකූල අභිධාන (ෆීජි)

See also[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. බ්‍රිතාන්‍ය පාරසමුද්‍ර භූමි ප්‍රදේශ, කීරිටයට යටත් ප්‍රදේශ, පරමාධිත්වයට යටත් කඳවුරු ප්‍රදේශ, ඕස්ට්‍රේලියානු බාහිර භූමි ප්‍රදේශ, සහ නවසීලන්තයේ භූමි ප්‍රදේශ සහ ආශ්‍රිත රාජ්‍යයන්
  2. "Fiji chiefs say Britain's Elizabeth still Queen of Fiji". Radio New Zealand International. 19 November 2002. සම්ප්‍රවේශය 13 November 2011.