Jump to content

දෙවන අබිං යුද්ධය

විකිපීඩියා වෙතින්
දෙවන අබිං යුද්ධය
අබිං යුද්ධ හි කොටසකි

Palikao's bridge, on the evening of The Battle of Palikao, by Émile Bayard
දිනය8 October 1856 – 24 October 1860 (4 years, 2 weeks, 2 days)
පිහිටුම
China
ප්‍රතිඵලය

Allied victory

භුමිප්‍රදේශාත්මක
වෙනස්වීම්
යුද්ධාවතීරයන්

රුසියාව Russia
Qing Dynasty China
ආඥාපතියන් සහ නායකයන්

හමුදාමය ප්‍රබලතාවය
  • British: 13,127[1]
  • French: 7,000[2]
7,400 [තහවුරු කර නොමැත]
(Eight Banners and Green Standard Army)
අපාතිකයන් සහ හානි

 United Kingdom

France

 එක්සත් ජනපද

 Qing dynasty

1 The U.S. was officially neutral, but later aided the British in the Battle of the Barrier Forts (1856) and the Battle of Taku Forts (1859).[3]

දෙවන අබිං යුද්ධය යනු, 1856–1860 කාලයේ පැවති යුද්ධයක් වෙයි.

1856  1860 අතර කාලසීමාවෙහිදී, බ්‍රිතාන්‍ය බලකායන් විසින් අබිං වෙළෙඳාම නීතිගතකිරීම සිදුකරගැනුමට, කුලීකරු වෙළෙඳාම පුළුල් කර ගැනුමට, සමස්ත චීනයම බ්‍රිතාන්‍ය වෙළෙඳුන් හට විවෘත කරගැනුමට සහ, අභ්‍යන්තර මාර්ගස්ථ තීරු බදු වෙතින් විදේශීය ආනයන නිදහස් කර ගැනුමට යන දේවල් සාක්ෂාත් කර ගැනුමට සටන් වැදුනහ. ප්‍රංශයද බ්‍රිතාන්‍යයන් හා එක්වූහ. ගැටුම ආරම්භ වූ ස්ථානයෙහි වූ යාත්‍රාවෙහි නම අනුව යමින් මෙම යුද්ධය හැඳින්වුනේ "ඇරෝ යුද්ධය" යනුවෙනි. ඇරෝ යුද්ධයෙහි ප්‍රතිඵලයක් ලෙසින්, ගිවිසුම් වරායන් දෙවන සමූහයක් පිහිටුවනු ලැබිණි; අත්‍යන්තයෙහිදී, බොහෝ විදේශීය බලවතුන් සම්බන්ධිතවූ ගිවිසුම් වරායන් 80 කට වැඩි ගණනක් චීනයෙහි පිහිටුවනු ලැබිණි. සියළු විදේශීය වෙළෙඳුන් හට චීනය තුල ගමනාගනය සඳහා අයිතිවාසිකම් ප්‍රදානය කෙරිණි.

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]

    උපහරණ

    [සංස්කරණය]
    1. Frontier and Overseas Expeditions from India. Volume 6. Calcutta: Superintendent Government Printing. 1911. p. 446.
    2. Wolseley, G. J. (1862). Narrative of the War with China in 1860. London: Longman, Green, Longman, and Roberts. p. 1.
    3. Magoc, Chris J.; Bernstein, David (2016). Imperialism and Expansionism in American History. Volume 1. Santa Barbara, California: ABC-CLIO. p. 295. ISBN 978-1-61069-430-8.

    භාහිර සබැඳි

    [සංස්කරණය]
    • විකිමූලාශ්‍ර සතුව මෙම ලිපියට අදාල මුල් පිටපත පවතී: China and the Attack on Canton
    "https://si.wikipedia.org/w/index.php?title=දෙවන_අබිං_යුද්ධය&oldid=684383" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි