දිළිරත් මිණිවිත්තා

විකිපීඩියා වෙතින්
දිළිරත් මිණිවිත්තා
(Orange Minivet)
Orange Minivet, Ganeshgudi, 28 FEB 2016, Vimal Rajyaguru.jpg
පිරිමි පක්ෂියා දකුණු ඉන්දියාවේදී
Pericrocotus flammeus -Sri Lanka -female-8a.jpg
ගැහැණු පක්ෂියා ශ්‍රී ලංකාවේදී
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
ගෝත්‍රය: Passeriformes
කුලය: Campephagidae
ගණය: Pericrocotus
විශේෂය: P. flammeus
ද්වීපද නාමය
Pericrocotus flammeus
Forster, 1781
පර්යාය නාම(ය)

ගිනි කුරුල්ලා


දිළිරත් මිණිවිත්තා (Pericrocotus flammeus) Campephagidae පවුලට අයත් පක්ෂියෙක් වන අතර ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ බටහිර වෙරළ තීරයේ දක්නට ලැබේ. මෙම පක්ෂියාගේ ස්වාභාවික වාසස්ථාන වන්නේ සෞම්‍ය වනාන්තර, උපනිවර්තන හෝ නිවර්තන තෙතමනය සහිත පහත්බිම් වනාන්තර සහ උපනිවර්තන හෝ නිවර්තන තෙත් මොන්ටේන් වනාන්තරය . දිළිරත් මිණිවිත්තා කලින් Sacarlet Minivet හි උප විශේෂයක් ලෙස සලකනු ලැබීය.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. BirdLife International (2012). "Pericrocotus flammeus". IUCN Red List of Threatened Species. IUCN. 2012. සම්ප්‍රවේශය 16 July 2012. {{cite journal}}: Invalid |ref=harv (help)
"https://si.wikipedia.org/w/index.php?title=දිළිරත්_මිණිවිත්තා&oldid=452008" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි